shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ane yanna. eyala dan gihilla awrudu 5k wath athi ane. lagadi newe


    ඒ කාලෙ යන්න ඇත්තෙ හොද බෑන කෙනෙක් හම්බෙන්න කියල බාරයක් වෙන්න.. දැන් හොද බෑන කෙනෙක් ඉන්නවනෙ.. :P

    ආපහු ලගදිම යයි ඉක්මනට සීය කෙනෙක් වෙන්න ඕනි කියල.. මුන්ට කියල වැඩක් නෑ දෙවියන්ටවත් කියල බලන්න ඕනි කියයි..:P .
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    Ehenan kibisse palayan.. :lol::lol::lol:

    attachment.php
    :P
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    kabiliththa yanawanm kianne pey wela ehema yanna kiala athulata yanna puluwan wahana Bolero defender wage SUV bolero nm tiana service ekak tianawa rent karaganna athulata yanna oni sahenna
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මන් ගිය දෙසැම්බර් වල. විශ්වාසය කියන එක තියෙන්නෙ උබෙ අතෙ මචන්. ඒක අමරු ගමනක්. යාල ජාතික වනෝද්යානය ඇතුලෙ 50 කිලොමිටර් විතර යන්න ඕනෙ. පහසුකම් අඩුයි . හැබැ‍යි එක පාරක් හරි යන්න වටින ගමනක්. මන් හිතන විදිහට උබට යන්න ලැබෙන නොලැබෙන එක උබේ වසනාව කියල.
    මන් ගිහිල්ල තියෙන හොදම ගමන් වලින් එකක්. හැබැයි ඔය ගමන යන්න මන් අවුරුදු 4 කට වැඩිය ට්‍රය් කලා....
    කැලේ ඇතුලෙ නිසා සියලුම සත්තු ඉන්නව.පාරවල් හදාගත්ත ඒව තමයි තියෙන්නෙ.වැස්ස නැති කාලෙක ගියොත් ලොකු කරදරයක් නෑ. වැස්සොත් නම් මචන් ආයෙ කියල වැඩක් නැ..

    සල්ලි තියෙනවනම් 4 විල් එකක යන්න පුලුවන්. එත්කොට කරදර අඩුයි. නැත්නම් ට්‍රැක්ටර් එකක යන්න පුලුවන් . අපි ගියෙ එහෙම. රැපියල් 20000ක් විතර ගන්නව.හැබැයි නෝ සස්පෙන්ශන්

    ගිහින් බලපන් මචන්. නියම ගමනක්. උබෙ හිතෙ විශ්වසය තම වැදගත්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ කාලෙ යන්න ඇත්තෙ හොද බෑන කෙනෙක් හම්බෙන්න කියල බාරයක් වෙන්න.. දැන් හොද බෑන කෙනෙක් ඉන්නවනෙ.. :P

    ආපහු ලගදිම යයි ඉක්මනට සීය කෙනෙක් වෙන්න ඕනි කියල.. මුන්ට කියල වැඩක් නෑ දෙවියන්ටවත් කියල බලන්න ඕනි කියයි..:P .


    :angry::angry: ane yanwa yanna
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    මුලින්ම කතරගම මහා දේවාලෙට යන්න කපු මහතාට රු.දෙදහසක් පඬුරු දී කතරගමශ්‍රීමහාදෙවොතමයාණන්වහන්සේගෙන් කැබලිට්ට වන්දනා කිරීමට සුදුසු වෙලාවක් අසා දැනගනු මැනවි
    ඉන්පසු පේවී සිව්සක අපමාර්ග රතයකින් පුදබිම වන්දනා කරනු
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    කොටු නිහාල් සහ එම මැතිනිය වෙනුවෙන් බම්ප් කරන ලදී
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    කොට නිහාල් සහ එම මැතිනිය වෙනුවෙන් බම්ප් කරන ලදී