Keells branding in just 16 weeks

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සරහට ඕක තවත් වෙනස් වෙනවා
    මේ දවස් වල පරණ තෝරාගත් අවුට්ලට් වෙනස් කරගෙන කරගෙන යනවා
    ඒවගේම අලුතින් අවුට්ලට් මේ විදියට ඉදිකරගෙන යනවා
    මාතලේ ඇඹිලිපිටිය කුරුණෑගල 3 මිනුවන්ගොඩ ඒකල මට්ටක්කුලිය ප්‍රදේශ වල ඉදි කරගෙන යනවා

    කීල්ස් ගැන ඕනෑම දෙයක් අහන්න ප්‍රශ්න තියෙනවා නම් ;)

    කීල්ස් එකේ තියෙන බාබකිවු දාන චිකන් කල් පනින්න ඔන්න මෙන්න තියෙන ඒවද නැත්නම් කල් පැනපු ඒවද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    What is the reason behind this bn ?
    Only for a new look or have they change their strategy ?
    මෙහෙමයි මචන් මම අවුරුදු ගානක් කීල්ස් එකත් එක්ක වැඩ කරනවා
    මේ සුපර්මාර්කට් සෙක්ටර් එක එකක් විතරයි
    කීල්ස් සුපර් ගැන කතා කරන නිසා මම ඒ ගැන විතරක් කියන්නම්
    හයි ප්‍රොෆිට් සේල් එකක් තියෙන්නේ උන්ගෙ අවුට්ලට් වලින් 70% වල
    අනිත් එවල ගොඩක් නෝමල් ප්‍රෝෆිට් එකක් තමයි තියෙන්නේ
    හැබැයි සමහර අවුට්ලට් තියෙනවා සීසන් එකට ලක්ෂ 1000 ඉක්මවන තරම් ප්‍රොෆිට් තියෙනවා හිතාගන්න බැරි විදියට අලුත් මැනේජ්මන්ට් එක නෙදර්ලන්ඩ් සෙට් එක ඩිසයිඩ් කරලා තියෙනවා අලුත් ලුක් එකක් නිවු ලුක් එකක් එක්ක මිනිස්සු එකතුකරගන්න සහ ලංකාවේ වැඩි ප්‍රදේශයක මේක ව්‍යාප්ත කරන්න
    300ක් දක්වා වැඩි කරන ගමන් පරණ අවුට්ලට් වලත් අලුත් ලුක් එක ඩේවෙලොප් කරන්න ඉන්නේ :yes: කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් මිදිලා නල්ලුර් ඇඹිලිපිටිය
    ජැෆ්න නුවරඑලිය අයිකොනික් ස්ට්‍රෝ(පොර්ට් සිටි) කුරුණෑගල හබරණ අම්බලන්ගොඩ වරකාපොල කඩුගන්නාව ඔය වගේ පැති වලට බ්‍රාන්ච් අරගෙන යන්න
    ගොඩක් විස්තර කියන්න අමාරුයි මචන් සමාගම් වල රහස් නිසා
    ඒ වගේම තමයි ලංකාවෙන් පිටට මේක අරගෙන යන්න අදහසක් තියෙනවා බංගලාදේශ් මෝල්ඩිවූස් වලට පවා :yes::yes:

    කීල්ස් සුපර් එකේ තියෙන ප්‍රධානම කාරණය තමයි මචන් භාණ්ඩ වල ගුණාත්මක භාවය වැඩි කම නැවුම්බව සේවක නිහතමානිත්වය පාරිභෝගිකයා වෙනුවෙන් ප්‍රමුක සේවය සුහදශීලි සේවාව භාණ්ඩ වර්ගවල තිබෙන විශාල ප්‍රමාණයේ තරඟකාරී අඩු කිරීම් නව්‍යතා වගකීම සහ පාරිභෝගික සුවපහසුව වගේ දේවල්
    ඊට අමතරව ෆ්‍රී වයිෆයි වගේ දේවලුත් තියෙනවා
    නෙක්සස් කියන්නේ හොඳ මොඩල් එකක් :yes:

    තාක්ෂනය අතින් කීල්ස් එක තවත් ලංකාවේ පට්ට වැඩ ටිකක් කරන්න ඉන්නේ කියලා කියන්න පුළුවන් ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා
    තවත් හොටෙල් 3නක් රෙසිඩන්ට්ස් දෙකක් පටන් ගන්නවා ගාල්ල මිගමුව වත්තල ඒරියා වල
    උස්වැටකෙයියාව උන්ගෙ බිස්කට් ප්‍රඩක්ෂන් සිද්ධියක් පටන් ගන්නවා
    ලංකාවේ සුවිශාලම අයිස්ක්‍රීම් ෆැක්ට්‍රි එකත් අවිස්සාවේල්ල සෝන් එකේ ඕපන් කරලා මේ දවස් වල වැඩ කරගෙන යනවා :yes::yes:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කීල්ස් එකේ තියෙන බාබකිවු දාන චිකන් කල් පනින්න ඔන්න මෙන්න තියෙන ඒවද නැත්නම් කල් පැනපු ඒවද
    නැහැ මචන් කල් පනින්න තියෙන බඩු විකුණන්නෙ නැහැ
    එක වගකීමක් ඇතුව කියන්න පුළුවන් :yes:
    අනික මචන් කිසිම කෑමක් ආයෙත් අවන් දාලා රත් කරලා විකුණන්නෙ නැහැ
    මිට් එකේ BBQ චිකන් අලුත් ඒවා බන් දවසින් දවස අලුත් ඒවා
    සමහර අවුට්ලට් වල තුන් හතර පාර දානවා :yes:
    අනික එකෙන් මචන් මිට් එක කියලා මෙන්ෂන් වීමක් තමයි වෙන්නෙත් ;)
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    Thanks
     
    Nov 27, 2009
    2,139
    107
    0
    keels wedak ne outstation branch ne. cargills hemathanama thianawa.

    oya logo eka wage clipart onetharam net eke thiyana. unique identity ekak ne e logo eka
    :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    keels wedak ne outstation branch ne. cargills hemathanama thianawa.

    oya logo eka wage clipart onetharam net eke thiyana. unique identity ekak ne e logo eka
    :D
    hee hee
    machan logo eke eco fresh gathiyak thiyenawa
    net eken gaththa magulak newei video eka balapan
    colombo urban eken eliyata branch danawa
    nallur embilipitiya h'thota katharagama
    nuwara eliya kurunagala 3rd outlet
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    FoodCity ekath rebrand karagena yane machan mea tike.

    FoodCity and Keels inne market dekaka machang

    Keels un focus karanne premuim market ekak
    wahana wala ena aya ( thatsy they give huge car parks )
    Promotions walata ehma Sanga + Yehali ganne ekai
    elawalu ewa ehma fresh
    habai tikak ganan

    Cargills un focus karanne eta wada lower class ekak
    they dont give large car parks
    badu ganan adui etc

    dekama eka laga showrooms dammath ekekwath watenne nathhe ekai

    #Marketing :D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    FoodCity and Keels inne market dekaka machang

    Keels un focus karanne premuim market ekak
    wahana wala ena aya ( thatsy they give huge car parks )
    Promotions walata ehma Sanga + Yehali ganne ekai
    elawalu ewa ehma fresh
    habai tikak ganan

    Cargills un focus karanne eta wada lower class ekak
    they dont give large car parks
    badu ganan adui etc

    dekama eka laga showrooms dammath ekekwath watenne nathhe ekai

    #Marketing :D

    ado sirawta :D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ඉස්සරහට ඕක තවත් වෙනස් වෙනවා
    මේ දවස් වල පරණ තෝරාගත් අවුට්ලට් වෙනස් කරගෙන කරගෙන යනවා
    ඒවගේම අලුතින් අවුට්ලට් මේ විදියට ඉදිකරගෙන යනවා
    මාතලේ ඇඹිලිපිටිය කුරුණෑගල 3 මිනුවන්ගොඩ ඒකල මට්ටක්කුලිය ප්‍රදේශ වල ඉදි කරගෙන යනවා

    කීල්ස් ගැන ඕනෑම දෙයක් අහන්න ප්‍රශ්න තියෙනවා නම් ;)
    මචන් මැනජ්මෙන්ට් JK නේ? දැන් ලංකාවට නෙවෙයිද වැඩි අයිතියක් තියෙන්නේ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,630
    2,331
    113
    lankawata wediyen thiyenawa mama hithanne denata

    Management eka Sri Lankan Susantha Rathanayaka inne. but ownership eka wenas una sahenna issara Captains family ekata mta mthaka vdhata 29% wage tibba dn Sohail Captain 10% tiyenne+family ekata thawa 6.5% wage (Paints & General).. Malaysia Khazanah (Axiata, Malaysian air lines ehema own company) ekata dunna 10% 2012
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැහැ මචන් කල් පනින්න තියෙන බඩු විකුණන්නෙ නැහැ
    එක වගකීමක් ඇතුව කියන්න පුළුවන් :yes:
    අනික මචන් කිසිම කෑමක් ආයෙත් අවන් දාලා රත් කරලා විකුණන්නෙ නැහැ
    මිට් එකේ BBQ චිකන් අලුත් ඒවා බන් දවසින් දවස අලුත් ඒවා
    සමහර අවුට්ලට් වල තුන් හතර පාර දානවා :yes:
    අනික එකෙන් මචන් මිට් එක කියලා මෙන්ෂන් වීමක් තමයි වෙන්නෙත් ;)

    විහිලුවට බන් ඇහුවේ