Keells branding in just 16 weeks

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    uba mona keells ekeda weda kale
    mama lankawe hema keells ekatama gihin thiyenawa

    Hm කොල්ලුපිට්‍ යෙ මැරයින් ඩ්‍රයිව් එකෙ බ්‍රන්ච් එකෙ මියා හිටියෙ කොහෙද ?

    මහරගම එකෙ උදෙ පාන්දර නඩුකාරියක්ට පුස් වෙච්ච කුරකන් පාන් දිලා මොකො උනෙ ?

    එලවලු කොහොමද ගබඩා කරන්නෙ රත්තරං බන්දෙසි වල දාලා වෙන්න ඇති ගොවා වල පට්ට පනුවො ගොඩක් ඉන්නෙ බ් ලුනු අස්සෙ පනුවො වැක්කෙරෙනවා එවා සිනි සම්බල් කරන්නෙ කොහොමද ?

    නිකන් බොරු එපා බන්

    ඔයිට වඩා හිත හදන් පිටකොටුවෙන් කනවා :rolleyes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    34857607_1685904878154236_3718640108589547520_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක පාරක් පිළියන්දල Keells එකෙන් ෆන්ගස් පිරිච්ච ස්ට්‍රෝබෙරි වගයක් තිබ්බ, සේරම තිබ්බේ අර ප්ලාස්ටික් container එකේ දාල. නිකම් උඩින් බැලුවට පේන්නෙ නැහැ ගෙදර ගෙනත් බැලුවට පස්සේ තමයි දැක්කේ, එක්ස්පයරි ඩේට් එක තව ඉස්සරහ උනාට ගෙඩි වල පුස්. මම ආපහු ගිහින් දුන්නම සුපවයිසර් ගෝතයට කට උත්තර නැති උනා, ඌ හැදුවේ වෙන එකක් මට දෙන්න හැබැයි ඉතුරු වෙලා තිබ්බ packs ටිකටත් කෙල වෙලා පුස් බැදිලා. Freshness & Quality ගැන ටෝක්ස් දුන්නට වැඩක් නැහැ, මම පස්සේ උන්ට කම්ප්ලේන් එකකුත් දැම්ම FB පේජ් එකෙන් අද වෙනකම් කිසිම උත්තරයක් නැහැ. මේ දැන් මාසෙකට උඩදී හෝමාගම ටවුන් එකට ටිකක් එහාට වෙන්න තියන outlet එකට ගියා, එකෙත් තිබ්බ පලතුරු එහෙම හද්ද පරණයි, කූල් එක නිසා නරක නොවී තිබ්බට අතට අරන් බැලුවම තේරෙනවා මැලවිලා ගිහින් කියල.
    ehema ewa dekkama adagahala pennanna epei ban:angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    spar ekath hamatanama spread weida?



    නෑ බන්.. colombo and kandy වගේ එයු උපරිම.. ඕක premium products shop එකක්නෙ බන්.. ගොඩක් වෙලාවට keels ලට තමයි කෙල වෙන්නෙ.. මුන් ඉන්නෙ keels ලගෙ market එකේ.. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන්.. colombo and kandy වගේ එයු උපරිම.. ඕක premium products shop එකක්නෙ බන්.. ගොඩක් වෙලාවට keels ලට තමයි කෙල වෙන්නෙ.. මුන් ඉන්නෙ keels ලගෙ market එකේ.. :yes:
    ලොවෙත් නැහැ බන්
    අන්න දේශීය සමාගම් වලට විතරක් මේ සුපර්මාකට් ක්‍රමය තියන්න කියලා කැබිනට් පේපර් එකක් දාලා අරුන්ට ලොප් තමා