ඉස්සරහට ඕක තවත් වෙනස් වෙනවා
මේ දවස් වල පරණ තෝරාගත් අවුට්ලට් වෙනස් කරගෙන කරගෙන යනවා
ඒවගේම අලුතින් අවුට්ලට් මේ විදියට ඉදිකරගෙන යනවා
මාතලේ ඇඹිලිපිටිය කුරුණෑගල 3 මිනුවන්ගොඩ ඒකල මට්ටක්කුලිය ප්‍රදේශ වල ඉදි කරගෙන යනවා
කීල්ස් ගැන ඕනෑම දෙයක් අහන්න ප්‍රශ්න තියෙනවා නම්![]()
මෙහෙමයි මචන් මම අවුරුදු ගානක් කීල්ස් එකත් එක්ක වැඩ කරනවාWhat is the reason behind this bn ?
Only for a new look or have they change their strategy ?
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් මිදිලා නල්ලුර් ඇඹිලිපිටිය



නැහැ මචන් කල් පනින්න තියෙන බඩු විකුණන්නෙ නැහැකීල්ස් එකේ තියෙන බාබකිවු දාන චිකන් කල් පනින්න ඔන්න මෙන්න තියෙන ඒවද නැත්නම් කල් පැනපු ඒවද



අපි IT කරන්නෙAi rebranding ubalata nodi wena thanakata dunne?ane palayan miniho yanna
![]()

මෙහෙමයි මචන් මම අවුරුදු ගානක් කීල්ස් එකත් එක්ක වැඩ කරනවා
මේ සුපර්මාර්කට් සෙක්ටර් එක එකක් විතරයි
කීල්ස් සුපර් ගැන කතා කරන නිසා මම ඒ ගැන විතරක් කියන්නම්
හයි ප්‍රොෆිට් සේල් එකක් තියෙන්නේ උන්ගෙ අවුට්ලට් වලින් 70% වල
අනිත් එවල ගොඩක් නෝමල් ප්රෝෆිට් එකක් තමයි තියෙන්නේ
හැබැයි සමහර අවුට්ලට් තියෙනවා සීසන් එකට ලක්ෂ 1000 ඉක්මවන තරම් ප්‍රොෆිට් තියෙනවා හිතාගන්න බැරි විදියට අලුත් මැනේජ්මන්ට් එක නෙදර්ලන්ඩ් සෙට් එක ඩිසයිඩ් කරලා තියෙනවා අලුත් ලුක් එකක් නිවු ලුක් එකක් එක්ක මිනිස්සු එකතුකරගන්න සහ ලංකාවේ වැඩි ප්‍රදේශයක මේක ව්‍යාප්ත කරන්න
300ක් දක්වා වැඩි කරන ගමන් පරණ අවුට්ලට් වලත් අලුත් ලුක් එක ඩේවෙලොප් කරන්න ඉන්නේකොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් මිදිලා නල්ලුර් ඇඹිලිපිටිය
ජැෆ්න නුවරඑලිය අයිකොනික් ස්ට්‍රෝ(පොර්ට් සිටි) කුරුණෑගල හබරණ අම්බලන්ගොඩ වරකාපොල කඩුගන්නාව ඔය වගේ පැති වලට බ්‍රාන්ච් අරගෙන යන්න
ගොඩක් විස්තර කියන්න අමාරුයි මචන් සමාගම් වල රහස් නිසා
ඒ වගේම තමයි ලංකාවෙන් පිටට මේක අරගෙන යන්න අදහසක් තියෙනවා බංගලාදේශ් මෝල්ඩිවූස් වලට පවා![]()
කීල්ස් සුපර් එකේ තියෙන ප්‍රධානම කාරණය තමයි මචන් භාණ්ඩ වල ගුණාත්මක භාවය වැඩි කම නැවුම්බව සේවක නිහතමානිත්වය පාරිභෝගිකයා වෙනුවෙන් ප්‍රමුක සේවය සුහදශීලි සේවාව භාණ්ඩ වර්ගවල තිබෙන විශාල ප්‍රමාණයේ තරඟකාරී අඩු කිරීම් නව්‍යතා වගකීම සහ පාරිභෝගික සුවපහසුව වගේ දේවල්
ඊට අමතරව ෆ්‍රී වයිෆයි වගේ දේවලුත් තියෙනවා
නෙක්සස් කියන්නේ හොඳ මොඩල් එකක්
තාක්ෂනය අතින් කීල්ස් එක තවත් ලංකාවේ පට්ට වැඩ ටිකක් කරන්න ඉන්නේ කියලා කියන්න පුළුවන් ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා
තවත් හොටෙල් 3නක් රෙසිඩන්ට්ස් දෙකක් පටන් ගන්නවා ගාල්ල මිගමුව වත්තල ඒරියා වල
උස්වැටකෙයියාව උන්ගෙ බිස්කට් ප්‍රඩක්ෂන් සිද්ධියක් පටන් ගන්නවා
ලංකාවේ සුවිශාලම අයිස්ක්‍රීම් ෆැක්ට්‍රි එකත් අවිස්සාවේල්ල සෝන් එකේ ඕපන් කරලා මේ දවස් වල වැඩ කරගෙන යනවා

hee heekeels wedak ne outstation branch ne. cargills hemathanama thianawa.
oya logo eka wage clipart onetharam net eke thiyana. unique identity ekak ne e logo eka![]()
hebei idan kanna be 
FoodCity ekath rebrand karagena yane machan mea tike.

FoodCity and Keels inne market dekaka machang
Keels un focus karanne premuim market ekak
wahana wala ena aya ( thatsy they give huge car parks )
Promotions walata ehma Sanga + Yehali ganne ekai
elawalu ewa ehma fresh
habai tikak ganan
Cargills un focus karanne eta wada lower class ekak
they dont give large car parks
badu ganan adui etc
dekama eka laga showrooms dammath ekekwath watenne nathhe ekai
#Marketing![]()

මචන් මැනජ්මෙන්ට් JK නේ? දැන් ලංකාවට නෙවෙයිද වැඩි අයිතියක් තියෙන්නේ?ඉස්සරහට ඕක තවත් වෙනස් වෙනවා
මේ දවස් වල පරණ තෝරාගත් අවුට්ලට් වෙනස් කරගෙන කරගෙන යනවා
ඒවගේම අලුතින් අවුට්ලට් මේ විදියට ඉදිකරගෙන යනවා
මාතලේ ඇඹිලිපිටිය කුරුණෑගල 3 මිනුවන්ගොඩ ඒකල මට්ටක්කුලිය ප්‍රදේශ වල ඉදි කරගෙන යනවා
කීල්ස් ගැන ඕනෑම දෙයක් අහන්න ප්‍රශ්න තියෙනවා නම්![]()
Kegalle Mathale ehemath daala mama dekka![]()
munge bakery ekath hodai.koththu..rice ehema thiyenawahebei idan kanna be
![]()


lankawata wediyen thiyenawa mama hithanne denataමචන් මැනජ්මෙන්ට් JK නේ? දැන් ලංකාවට නෙවෙයිද වැඩි අයිතියක් තියෙන්නේ?
lankawata wediyen thiyenawa mama hithanne denata
නැහැ මචන් කල් පනින්න තියෙන බඩු විකුණන්නෙ නැහැ
එක වගකීමක් ඇතුව කියන්න පුළුවන්
අනික මචන් කිසිම කෑමක් ආයෙත් අවන් දාලා රත් කරලා විකුණන්නෙ නැහැ
මිට් එකේ BBQ චිකන් අලුත් ඒවා බන් දවසින් දවස අලුත් ඒවා
සමහර අවුට්ලට් වල තුන් හතර පාර දානවා
අනික එකෙන් මචන් මිට් එක කියලා මෙන්ෂන් වීමක් තමයි වෙන්නෙත්![]()
Management eka Sri Lankan Susantha Rathanayaka inne. but ownership eka wenas una sahenna issara Captains family ekata mta mthaka vdhata 29% wage tibba dn Sohail Captain 10% tiyenne+family ekata thawa 6.5% wage (Paints & General).. Malaysia Khazanah (Axiata, Malaysian air lines ehema own company) ekata dunna 10% 2012

