කලිනුත් මන් එකක් දැම්මා මේ වගේ.අදින් ඉවරයි.අද වෙනකන් හැම සිකුරාදම දුන්නා මේ offer එක.හැබැයි ගාන 1990 ක්.අද අන්තිම දවස නිසා 1495 යි.kfc රහම නෑ හැබැයි හොදයි.spicy+ජූසි.අද නම් bucket එක හම්බුනා.700g-800g ක් තියනවා.1495 නිකන් දුන්න වගේ.
හැම එකේම නෑ.පානදුරේ තියන keells 3 ම offer එක තියනවා.තියන outlets පහල තියනවා.
https://stores.keellssuper.com/
KFC එකෙත් offer එකක් තියනවා.මුන්ගේ offers උත් ගනන් හැබැයි.