Keells chicken bucket අදත් 50% පොම්නයෝ😋

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    antare godayata chicken magic
    Bucket 10 ක් විතර අරන් ගිහින් පල්ලියෙ සෙට් එකත් එක්ක කාපන්.

    ගෙදර හදාගනින්කෝ.... චිකන් කිලෝ එක 890/=
    Aapo gedara hadanawata wadiya hodai nikan innewa.
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    Bucket 10 ක් විතර අරන් ගිහින් පල්ලියෙ සෙට් එකත් එක්ක කාපන්.


    Aapo gedara hadanawata wadiya hodai nikan innewa.
    මම ගෙදර BBQ හැදුවා... පට්ටට තිබ්බා.... ගෙදර ඔක්කොම බැන්නා හදනකොට.... හැබැයි හදලා ඉවර උනාම මටත් නැ ඔක්කොම කාලා... හදන ගමන් රස බැලුව එක විතරයි මට....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    View attachment 230661

    View attachment 230662

    කලිනුත් මන් එකක් දැම්මා මේ වගේ.අදින් ඉවරයි.අද වෙනකන් හැම සිකුරාදම දුන්නා මේ offer එක.හැබැයි ගාන 1990 ක්.අද අන්තිම දවස නිසා 1495 යි.kfc රහම නෑ හැබැයි හොදයි.spicy+ජූසි.අද නම් bucket එක හම්බුනා.700g-800g ක් තියනවා.1495 නිකන් දුන්න වගේ.


    හැම එකේම නෑ.පානදුරේ තියන keells 3 ම offer එක තියනවා.තියන outlets පහල තියනවා.


    https://stores.keellssuper.com/

    KFC එකෙත් offer එකක් තියනවා.මුන්ගේ offers උත් ගනන් හැබැයි.View attachment 230663
    Parana un chicken tikak aduwata dila
    Lol
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    Get the cargills bank card, I got it just for KFC, 20% off from every order (exceeding 1500 LKR), me awuruddata eeka hinda 20000k withara ithurui
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Get the cargills bank card, I got it just for KFC, 20% off from every order (exceeding 1500 LKR), me awuruddata eeka hinda 20000k withara ithurui
    Mn dan kfc eken ganne kfc biriyani sawan eka witarai.eke hama sathiyema eka dawasak 3500 ta denewa sawan ekai pepsi ekai.chicken bucket overpriced bn oke.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Ideal hitala Friday night gedara BBQ ekak danawa podi grill ekak gennagattha lagadi. Chicken 1kg wenna 1150/-. Easy as 1.2.3
     
    • Like
    Reactions: J Starlin