Keells chicken bucket 50% ගත්තා පොම්නයෝ😍.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    IMG_0675.jpeg
    IMG_0676.jpeg

    මාර සෙනගක් පොම්නයෝ.පානදුර - වෑකඩ keells එකෙන් ගත්තේ.පානදුරේ තියන අනිත් keells දෙකේ තියනවද දන්නෑ.බලපියව්.පැය බාගයක් ඉදියා පෝලිමේ.800g වැඩිය තියනවා.bucket iwarai.අද විතරයි දැම්ම පලයව්.රහනම් අවුලක් නෑ පොම්නයෝ එවෙලෙම හදල දෙන්නේ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,365
    3,004
    113
    View attachment 227149View attachment 227150
    මාර සෙනගක් පොම්නයෝ.පානදුර - වෑකඩ keells එකෙන් ගත්තේ.පානදුරේ තියන අනිත් keells දෙකේ තියනවද දන්නෑ.බලපියව්.පැය බාගයක් ඉදියා පෝලිමේ.800g වැඩිය තියනවා.bucket iwarai.අද විතරයි දැම්ම පලයව්.රහනම් අවුලක් නෑ පොම්නයෝ එවෙලෙම හදල දෙන්නේ.
    appatasiri nana kade fried chicken wagene
     
    • Dislike
    Reactions: J Starlin

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,638
    6,978
    113
    Gedara
    එහා පැත්තෙ මස් මාලු තියෙන කෑල්ලෙ නරක් වේගෙන එන මස් ටික උබලට ඔෆර් දම්මලා කවන්නෙ කලුවෝ!

    Wakada kiyanne bn roundabout eka haruna gaman wame thiyena ekane?

    Mama ekata awe.. buckets na..kama petti wala dala denne lol
    ඒ වලාන මිට්ටො
    ------ Post added on Mar 28, 2024 at 9:10 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    Wakada kiyanne bn roundabout eka haruna gaman wame thiyena ekane?

    Mama ekata awe.. buckets na..kama petti wala dala denne lol
    Na bn mn gatte sumangale gaawa eken.
    Mn gaddith bucket na box wala dunne.

    එහා පැත්තෙ මස් මාලු තියෙන කෑල්ලෙ නරක් වේගෙන එන මස් ටික උබලට ඔෆර් දම්මලා කවන්නෙ කලුවෝ!

    ඒ වලාන මිට්ටො
    ------ Post added on Mar 28, 2024 at 9:10 PM
    Ehema pddk neme bn hena stock ekak ona okak karanna.
    ------ Post added on Mar 28, 2024 at 9:11 PM
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    එහා පැත්තෙ මස් මාලු තියෙන කෑල්ලෙ නරක් වේගෙන එන මස් ටික උබලට ඔෆර් දම්මලා කවන්නෙ කලුවෝ!

    ඒ වලාන මිට්ටො
    ------ Post added on Mar 28, 2024 at 9:10 PM

    Ado no, balahan ithin border eke idalath danne nane mama :( :lol: