keellssuper එකෙන් හාල් ගත්ත අය ඉන්නවද ?
මේ Rice Nadu Bulk Kg - Local හාල් එක අර ගත්ත කෙනෙක් ඉන්නවද ?
ඉව්වට පස්සේ හොදයි ද අවුලක් නැද්ද ?
තව එකක් keellssuper site එකෙන් හාල් ගන්න limit එකක් එහෙම තියෙනවද නැත්නම් අපිට ඕන තරමක් ගන්න පුලුවන්ද ?