මෙන්න බලන්න කීල්ස් එකේ උන කරන වැඩ. මුන් මේ ඩෝනට් මික්ස් එකquick deal දාලා 50% off කරලා. නමුත් බිල් එකේ අඩු කරලා තියෙන්නේ 10%. මම e-bill රෙජිස්ටර් වෙලා තියෙන්නේ. නිකමට වගේ බැලුවෙ.. මේ වගේ මුන් තව කොච්චර හොර කරනවා ඇත්ද?
Last edited:

