ඇයි උබට හොරා කෑවම එන ආදායම ගන්න ද ඒකෙනුත් තලවතු ගොඩින් සල්ලි හොයනව මදිවට තව හෝකන්දරත් වැඩට බැහැල කීල්ස් අදිපතියාඅද මාර්ස් චොක්ලට් 4 පැක් එක තිබ්බ 50% ඩිස්කවුන්ට්
තව ඉම්පෝටඩ් සෝස් වර්ඩ, සින්ගල් ස්ටේට් තේ, ඕට්ස් එහෙම තිබ්බ 50%
හෝකන්දර කීල්ස් එකෙ
තාම ඇති, ඕන අය ඉක්මනට යන්න