ඉම්පෝටඩ් එකේ සින්ගලෙනුත් පැක් කරලද එවන්නේ?ඕව ඉම්පෝටඩ් ඒවනෙ.ඒකයි ඇහුවෙ.සමහරවිට ඔය ලේබල් එක මෙහෙ එකක් නොවෙන්න පුලුවන්.
කීල්ස් එකට කම්ප්ලේන් කරපන්.ඩිස්කවුන්ට් දාල දෙයි.
ඉම්පෝටඩ් එකේ සින්ගලෙනුත් පැක් කරලද එවන්නේ?ඕව ඉම්පෝටඩ් ඒවනෙ.ඒකයි ඇහුවෙ.සමහරවිට ඔය ලේබල් එක මෙහෙ එකක් නොවෙන්න පුලුවන්.
කීල්ස් එකට කම්ප්ලේන් කරපන්.ඩිස්කවුන්ට් දාල දෙයි.
Ohoma mars wagayak man aragatta, amutuma rasak awe. Sure ekata supply chain eke kohe hari freezer walin eliyata giya ewa wage wenna ati.අද මාර්ස් චොක්ලට් 4 පැක් එක තිබ්බ 50% ඩිස්කවුන්ට්
තව ඉම්පෝටඩ් සෝස් වර්ඩ, සින්ගල් ස්ටේට් තේ, ඕට්ස් එහෙම තිබ්බ 50%
හෝකන්දර කීල්ස් එකෙ
තාම ඇති, ඕන අය ඉක්මනට යන්න
උබ දන්න තරම තමයි. මගේ යාළුවෙක් ඉන්නවා කීල්ස් එකේ අයිටම් වෙයා හවුස් වල ඉදන් අවුට්ලට් වලට බෙදාහරින. උන්ගෙන් ඇහුවොත් කියයි කෙරුවාවා. පොඩි එකා මිරිකලා උන්ගේ ප්‍රොෆිට් හොයන්නේ.. ඔය බහු ජාතික සමාගම් හැම එකම එකයි. අපිට දැනෙන් නැතිවෙන්න ගේම ගහන්නේ
muta wena thrahkk thiyeda mnda keels ekath ekkaඑහෙම places වලට දැන දැන යන්න එපා මචං එහෙනම්![]()
oya nada managerඅද මාර්ස් චොක්ලට් 4 පැක් එක තිබ්බ 50% ඩිස්කවුන්ට්
තව ඉම්පෝටඩ් සෝස් වර්ඩ, සින්ගල් ස්ටේට් තේ, ඕට්ස් එහෙම තිබ්බ 50%
හෝකන්දර කීල්ස් එකෙ
තාම ඇති, ඕන අය ඉක්මනට යන්න
ඉම්පෝටඩ් එකේ සින්ගලෙනුත් පැක් කරලද එවන්නේ?

ඕක branch vice දෙන ප්‍රමෝෂන් එකක්.ඕව ඉම්පෝටඩ් ඒවනෙ.ඒකයි ඇහුවෙ.සමහරවිට ඔය ලේබල් එක මෙහෙ එකක් නොවෙන්න පුලුවන්.
කීල්ස් එකට කම්ප්ලේන් කරපන්.ඩිස්කවුන්ට් දාල දෙයි.
සිම්පල් කේස් එකක්අයියෝ බන් උබ ඕක මෙතන expose කරපු එකනම් වැරදි
keels එකට report කරලා එයාලා විසදුමක් දුන්නේ නැත්නම් final action එක විදියට elakiri දාන්න තිබුණා.
keels කියන්නේ ගමේ කඩේ වගේ නෙමෙයි. උන් කැමති නැහැ brand එකට negative mark එකක් එනවට
ඒ නිසා අනිවාර්යෙන් ඕක හදලා දෙයි
Short expire 50% off. Cashier should manually overide by asking supervisorපොස් එකෙන් වෙන කොමන් මිස්ටෙක් තමා. rack එකට 50% දැන්මට සිස්ටම් එකට දාන්න බැරි වෙන්න ඇති. නැත්නම් බග් එකක් හරි බැච් වයිස් ෆීඩ් කරල බැච් එක සිස්ටම් එකෙන් ඉවර වෙලා 5% discount ප්‍රයිස් එකට මාරු වෙන්න ඇති. 50% loyalty offer වෙන්නත් පුලුවන්
ඔයවගේම මිස්ටෙක් වෙනව එකම ජාතියකින් බඩු කීපයක් ගද්දි. උදාහරනෙකට එකම වර්ගෙ සබන් කෑලි 4ක් ගද්දි ප්‍රයිස් 2කින් රැක් එකේ තිබුනොත් පොස් එකේ කැශියර්ට පොප් අප් වෙනව මොන ප්‍රයිස් එකද කස්ටමර් අරන් ඇවිත් තියෙන්නෙ කියල. ගොඩක් කැශියර් ඉන්න කෙල්ලො අතට අහු උන එකෙන් 4ම ගහල දානව.
Rs. 60 x 2, Rs. 65 x 2 = Rs. 250 බිල් වෙන්න පුලුවන් Rs. 65 x 4 = Rs. 260 or Rs. 60 x 4 = Rs. 240
සම්පූර්ණ ඇත්ත, මටත් ඔය experience එක තියෙනවා, වරද පෙන්නපු ගමන් ටක්ගාලා ඇන්ෂන් ගන්නවාමචන් ඕක අරන් පලයන්, උන් එවෙලෙම සල්ලි වලින් දෙන්නෙ, ඕවා මචන් මිස්ටේක්ස් බන්. ඔය ඩිස්කවුන්ට් එක ඇඩ් කරන්නෙ කැශියර් මැනේජර්ට කියලා, උන්ට ඇක්සස්වත් නෑ ඒකට. ඒවා සිස්ටම් ඇඩ් වෙච්ච ඩිස්කවුන් නෙමෙ
උන්ගෙ ජෙනුයින් බිස්නස් තියෙන්නෙ, මම එක පාරක් බොඩි ස්ප්‍රේ එකක් ගත්තා, ගැහුවාම පොඩ්ඩක් ගහපු තැන සිදු පාට කුඩක් ඉතුරු උනා, අරන් ගියාම එවෙලෙම සල්ලි දුන්නා.
ලාස්ට් වීක් චොකලට් එකක් අරන් ආවා, ටිකක් අමුතු රහක් ඒක. මම කෝල් කලාම කිව්වා ඇවිත් වෙන එකක් අරන් යන්න සර් කියලා. මමනම් කීල්ස් එකෙන් තමා ගොඩක් වෙලාවට බඩු ගන්නෙ