Keels වහේ supermarket වලට

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    ඉඩම් බදි දීපු අය ඉන්නවද. හෝ ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවද. කොහොමද වේන්නේ කියලා.
     
    • Like
    Reactions: kinkon

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    Matath Danaganna One Aka.. KFC Mac Donalds Wage Awata Denna kawada Allanna Wenne..
    1628063520064.png

    KFC නං ඉඩං සීන් බලන්නේ මේ සීයා තමා
     
    • Like
    Reactions: kasun090354t

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    99 අවුරුදු බද්ධට ගන්නෙ. ඒ නිසා උබ මැරුණම ඉඩම උන්ට අයිති වෙනවා. ඒක ඇග්‍රිමන්ට් එකේ තියෙනවා. අනික උන්ගෙ වෙනම Assassins සෙට් එකක් ඉන්නවලු ඔය ඉඩම් බදු දීපු උන් මරන්න. එතකොට ඉඩම් නිකන්ම company එකට අයිති වෙනවා.
    ඉඩම් බදි දීපු අය ඉන්නවද. හෝ ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවද. කොහොමද වේන්නේ කියලා.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    20 + above agreement ekak gahanwa godak welawata kalayath ekka idamata hambuwena value eka theeranaya karala yna eka thmai hondama, mama danna widihata minimum 3 years walin wage thmai rental eka wedi wenne. a wedi wena percentages agreement eken ekata wenas wenawa. Hithawath Lawyer kenek ge advice piya yanna puluwn nam godak hondai. Corona 1st lockdown ekedi ehema samaha ayata rental eke adu weem ehema wela thiyenawa.

    99 අවුරුදු බද්ධට ගන්නෙ. ඒ නිසා උබ මැරුණම ඉඩම උන්ට අයිති වෙනවා. ඒක ඇග්‍රිමන්ට් එකේ තියෙනවා. අනික උන්ගෙ වෙනම Assassins සෙට් එකක් ඉන්නවලු ඔය ඉඩම් බදු දීපු උන් මරන්න. එතකොට ඉඩම් නිකන්ම company එකට අයිති වෙනවා.
    99 awurudu nam yanne na.
    ------ Post added on Aug 4, 2021 at 9:44 PM
     
    • Like
    Reactions: kasun090354t

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අපෝ පාඩුයි මං දෙකක් දුන්නා ලෑන්ඩ් ආයේ දෙන්නෑ උන්ට නං
    Glomark නං අවුලක් නෑ
    Keells උන් කීයද දුන්නේ Glomark ල මේක ගොඩ දාගන්න පුළුවන් ද Keells, Arpico සහ cargills එක්ක තියන තරගේ බැලුවම ?
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    99 අවුරුදු බද්ධට ගන්නෙ. ඒ නිසා උබ මැරුණම ඉඩම උන්ට අයිති වෙනවා. ඒක ඇග්‍රිමන්ට් එකේ තියෙනවා. අනික උන්ගෙ වෙනම Assassins සෙට් එකක් ඉන්නවලු ඔය ඉඩම් බදු දීපු උන් මරන්න. එතකොට ඉඩම් නිකන්ම company එකට අයිති වෙනවා.
    අයිතිකාරයා මෙහේ නෙමේ ඉන්නේ :lol: :lol::lol:
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    keels,arpico,cargills,glowmark,spark wage company wala me sambandawa contact karanna ona department, contact details monawa hari danna kenek innawada?
     
    • Like
    Reactions: kasun090354t

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මාත් දීලා තියනවා අවුරුදු 8 බද්දකට. හැබැයි සුපර් මාකට් නෙමෙයි. ඉන්ඩෝ ස්ටේඩියම් එකකට. අපි ඉඩම ලෙවල් කරලා හිස් කරලා දුන්නා අපේ වියදමින් උන් ඒකේ හැදුවා ස්ටීල් ස්ට්‍රක්චර් එක. පස්සෙ ගලවන්න පුලුවන් මන් හිතන්නේ. කීල්ස් හදනවා වගේ තමා... අවුරුදු 2න් දෙකට 10% වැඩිවෙනවා. ලොක් ඩවුන් කාලේ මාස 2.5 විතර එරියස් එකක් සෙට් වුනා අපි ඉන්නේ ඒක උන්ගේ කීමනී වලින් කපාගන්න. ඇග්‍රිමන්ට් එකේ නෑ වසංගත කාලයක් ආවොත් මොකෝ කරන්නේකියලා. ආයිත් ඇග්‍රිමන්ට් ගහනකොට ඕවත් ඇඩ් කරන්න ඕන.
    පුලුවන්නන් අවුරුදු 10 ට අඩුවෙන් ගහගන්න. අපේ ලොයර් කිව්වේ එහෙමයි හැබැයි කීල්ස් වගේ ඒවා ඇග්‍රී වෙයිද දන්නේ නෑ එහෙම.
    තාම පරන රතු කීල්ස් ලෝගෝ තියන සුපර් මාකට් තියනවා නේද අන්න ඒවා ඉඩමේ අයිති කාරයට හම්බුන එවද කියලා නම් දන්නේ නෑ. මන් හිතන්නෙ ඒවා අයිති කාරයා කීල්ස් නම අරන් කරගෙන යන ඒවා. දැන් නීති තදයි රෙන්ට් එකට හිටියා කියලා හිටපු අයට සින්න වෙන්නේ නෑ බය වෙන්න එපා.
    ලොකු ලොකු කොම්පැනි වලට දෙන එක වාසී උන්ගේ අවුල් නෑ. කිව්ව දවසට යනවා. වාත වෙන්නෙ නෑ.
     
    umbe land extends kohomada? keeyak wage maseta set wenawada? keymoney?
     
    • Like
    Reactions: kasun090354t