Keels හුත්තලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,815
    1
    19,287
    113
    35
    Spain
    ගණන් ගන්න එපා. මටත් එහෙමයි. උන්ගේ ජොබ් එක නේ කරන්නේ. මම නම් එහෙම ආවොත් මට ගන්න ඕන දේවල් උගෙන් තියෙන තැන අහගන්නවා. එතකොට උන් වෙන කාට හරි වැඩේ පවරලා මාරු වෙනවා. ගණන් ගන්න එපා. මට ඕක ඕන තරම් වෙලා තියෙනවා.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,345
    10,274
    113
    ගණන් ගන්න එපා. මටත් එහෙමයි. උන්ගේ ජොබ් එක නේ කරන්නේ. මම නම් එහෙම ආවොත් මට ගන්න ඕන දේවල් උගෙන් තියෙන තැන අහගන්නවා. එතකොට උන් වෙන කාට හරි වැඩේ පවරලා මාරු වෙනවා. ගණන් ගන්න එපා. මට ඕක ඕන තරම් වෙලා තියෙනවා.
    foodcity eke num security perlagena ussagena yana ekak dakka masa 4 vitra kalin. passe security job eken ain karla tibba.
     
    • Like
    Reactions: Inigo Montoya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,940
    8,707
    113
    මම දැක්කා ..ගෑනු එහෙම..මිදිගන්න ගියාම ..මිදි වල්ලෙන් .එක මිදි ගෙඩියක් අරන් කටේ දාගන බලනවා..
    ඇහුවම කියනවා රස බලන්නලු...සිකුරුටි ලා ට මාට්ටු වුනොත් බයිනවා....

    කීල්ස් එකේ රැන්ඩම් යනවා බන්...අපේ පැත්තෙත් එහෙමයි...සමහර පොඩි කොල්ලෝ මයිලෝ,කිරි එහෙම බිලා..එතනම තියන බින් එකට දාලා යනවා..මාරු වෙලා...
    ඒකයි ගොඩක්ම එහෙම කරන්නේ
    paw ithin oya monthly end ekedi inventory eken loss wena ewage serama paduwa staff eken gannawa godak company
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,489
    12,508
    113
    paw ithin oya monthly end ekedi inventory eken loss wena ewage serama paduwa staff eken gannawa godak company
    ඔව් බන් ඒක ඇත්ත. පව්....මම අනන්තවත් දැකලා තියනවා මිනිස්සු ඒ අහිංසක ලමයින්ට කෑගහලා බැනලා යනවා....
     
    • Like
    Reactions: Ldy

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,451
    6,850
    113
    ඇයි උඹේ පොඩි උන්ගෙ මූන ඇවිල්ලා ගමේ ඉන්න වෙන උන් වගේද? 🤭 🤭
    කවදාවත් අපේ පොඩි එඋන් පස්සේ නම් සිකුරිටිලා ඇවිල්ලා නෑ? නියමටම අප්පගේ මූන පිහිටලා වගේ.. :P
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,166
    15,664
    113
    New Zealand
    කීල්ස් එකෙන් බඩු නොගෙන ලැට් එකට රිංගන්න එන උන්ව අල්ලගන්න තමයි පස්සෙන් එන්නේ