එකම අවුල උන්ගේ orders queue එක වැඩි නිසා delay වෙන එක.
unavailable items refund එක වෙනම seal කරපු envelope එකක දාලා එව්වා.
(එකෙන්ම සතුටුයි බන් ලංකාවේ මෙහෙම service එකක් තියන එකට (සතොසේ site එක වෙන්නෙත් නෑ ඊයේ බැලුවම)

eka athal