Keels home delivery service එක නම් සුපිරියි බන් ҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,020
    8,864
    113
    Cenon
    cenon.com
    එකම අවුල උන්ගේ orders queue එක වැඩි නිසා delay වෙන එක.
    unavailable items refund එක වෙනම seal කරපු envelope එකක දාලා එව්වා.
    (එකෙන්ම සතුටුයි බන් ලංකාවේ මෙහෙම service එකක් තියන එකට (සතොසේ site එක වෙන්නෙත් නෑ ඊයේ බැලුවම)

    1622461666334.png

    1622461702252.png
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    arakku nehe, bata nam tiyei..
    ඇයි දන්නේ නැහැ නේද බං අරක්කු ඩිලිවරි කරන්න අවසර නැත්තේ? ඔකේ හේතුව මොකක්ද? වයින් ස්ටෝර්ස් වහල තියෙන ඊ මිනිස්සු හොර අරක්කු පෙරන් බොනවට වැඩිය හොද නැද්ද මුන්ගේ ලිකර් ෂොප් වලට ඒවා ඩිලිවරි කරන්න චාන්ස් එකක් දුන්නා නං.
     
    • Like
    Reactions: Voltage and ITGuy25

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඇයි දන්නේ නැහැ නේද බං අරක්කු ඩිලිවරි කරන්න අවසර නැත්තේ? ඔකේ හේතුව මොකක්ද? වයින් ස්ටෝර්ස් වහල තියෙන ඊ මිනිස්සු හොර අරක්කු පෙරන් බොනවට වැඩිය හොද නැද්ද මුන්ගේ ලිකර් ෂොප් වලට ඒවා ඩිලිවරි කරන්න චාන්ස් එකක් දුන්නා නං.
    salli nathi unu kanna tiyena thuttu dekenuth arakku bona nisa wenna athi? samahar eunta ganiy lamai kewe nathath kamak nahane kate halagatta nam
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    salli nathi unu kanna tiyena thuttu dekenuth arakku bona nisa wenna athi? samahar eunta ganiy lamai kewe nathath kamak nahane kate halagatta nam
    එහෙම උන් ඉතිං කොහොමත් හොර අරක්කු බොනවනේ. බෝතලේ 600 යි.
    අඩුම ගානේ අනික් උන්ටවත් බොන්න ඕක ඩිලිවරි කරා නං හෙන වදිනවද ආණ්ඩුවට? සවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එහෙම උන් ඉතිං කොහොමත් හොර අරක්කු බොනවනේ. බෝතලේ 600 යි.
    අඩුම ගානේ අනික් උන්ටවත් බොන්න ඕක ඩිලිවරි කරා නං හෙන වදිනවද ආණ්ඩුවට? සවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න.
    Shavindra lata nam aduwak na ban... mage yaluwek innawa captain.... scotch purawala uge locker eke... diwya loke wage :(
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Shavindra lata nam aduwak na ban... mage yaluwek innawa captain.... scotch purawala uge locker eke... diwya loke wage :(
    යාලුවට කියලා බෝතල් දෙක තුනක් ඉල්ල ගනින්. ගහමු අපි දෙන්නා කුදාර් වෙන්න.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    යාලුවට කියලා බෝතල් දෙක තුනක් ඉල්ල ගනින්. ගහමු අපි දෙන්නා කුදාර් වෙන්න.
    illuwoth nam dei... gahanna bari scene ekak tiyenawa vaccine karapu nisa.. second dose ekath me mase 9 :D
     
    • Like
    Reactions: CAPITHAN

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ow supirima service eka unge.. dawasen badu aawa.. Food city eketh ehemai.. whatsapp eken order eka yawwa ude , dawal call karala nathi ewa kiyala replace karanna puluwan ewa karala hawasa 5ta wage genawa.. COD nisa aulakma na..