Keels Super/KFC වගේ එකකට ඉඩම් බදු දීපු අය ඉන්නවද?
කීල්ස් සුපර් මාර්කට්/කාගිල්ස් ෆුඩ්සිටි/ මැක්ඩොනල්ඩ්/KFC වගේ ආයතනයකට
තමන්ගෙ හිස් ඉඩමක් දිගුකාලීන බද්දට දීපු කෙනෙක් ඉන්නවද?
කොහොමද ගෙවීම්? ගිවිසුමේ නීති රීති එහෙම කොහොමද? විස්තරටිකක් දෙන්න පුළුවන්ද.?
තමන්ගෙ ඉඩමක් නොදුන්නත් මේ ගැන දන්න කෙනෙක් හරි කමක්නෑ විස්තර ටිකක් දෙන්න.