Keels Super/KFC වගේ එකකට ඉඩම් බදු දීපු අය ඉන්නවද?

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අපේ තාත්ත ගාවට case එකක් අවා. man 10 Years වලට Agreement ගහල තියන්නේ ගාමන්ට් එකක් දාන්න. පස්සේ පාරවල් ලොකු වෙලා land price වැඩි උනාම. පොර after 10 years වලින් වෙන කෙණුකොට දෙන්න හැදුවා. මට මතක විදියට ගාමන්ට් ඓතිකරය නඩුවක් දැම්ම ගාමන්ට් වහන්න වෙනවා place එක මාරු උනොත් 150 ට වගේ රස්සා නැතිවෙනවා කියල. තව Years 6 කට same අග්ග්රෙම්නෙට් එකම ගොඩදම්ම.

    පුදුමේ කියන්නේ ඉඩම ඓතිකරය තාත්තගේ junior ලොයෙර් කෙනක් පානදුර උසාවියේ.

    දැන් නීති කොහොමද කියල හරියට බලපන්...
     
    Last edited:

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    මගේ යාළුවෙක් දුන්නා පර්චස් 40 ක් කාර්ගිල්ස් එකට. අවුරුදු 15 කට ගිවිසුම.

    ඒ හරියේ ඉඩම් පර්චස්‌ එකක් ලක්ෂ 22 වගේ යන්නේ. මිනිහාගේ මුළු ඉඩම කුලියට ගත්තේ මාසෙට ලක්ෂ හතර හමාර ගානේ. අවුරුදු 2 කට සැරයක් රෙන්ට් එක වැඩි වෙනවා සීයට 10 ක්.

    අවුරුදු 15 මුළුමුදලම එක පාර ගත්තා.

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මගේ යාළුවෙක් දුන්නා පර්චස් 40 ක් කාර්ගිල්ස් එකට. අවුරුදු 15 කට ගිවිසුම.

    ඒ හරියේ ඉඩම් පර්චස්‌ එකක් ලක්ෂ 22 වගේ යන්නේ. මිනිහාගේ මුළු ඉඩම කුලියට ගත්තේ මාසෙට ලක්ෂ හතර හමාර ගානේ. අවුරුදු 2 කට සැරයක් රෙන්ට් එක වැඩි වෙනවා සීයට 10 ක්.

    අවුරුදු 15 මුළුමුදලම එක පාර ගත්තා.

    "අවුරුදු 15 මුළුමුදලම එක පාර ගත්තා." කියන්නේ මොකක්ද මචෝ ?:oo:

    ලක්ෂ 880 දීල කාර්ගිල්ස් එක අවුරුදු 15 ට පස්සේ මිනිහාගේ මුළු ඉඩම සල්ලි වලට සින්නකර ගත්තද ?
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    "අවුරුදු 15 මුළුමුදලම එක පාර ගත්තා." කියන්නේ මොකක්ද මචෝ ?:oo:

    ලක්ෂ 880 දීල කාර්ගිල්ස් එක අවුරුදු 15 ට පස්සේ මිනිහාගේ මුළු ඉඩම සල්ලි වලට සින්නකර ගත්තද ?

    නෑ, අවුරුදු 15 වේ රෙන්ට් එක එක පාර ගත්තා.

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    without building. building eka cargills ekenma haduwe. ekath aithi wenawa antimata. patta chance eka. pora rassawenuth ain una oka nisa.

    mata lagadi danna ekkenk kiwwa. buliding eka gahana gaanath agree wena rental eken adu wenawa kiyala. eeka man hithanne owner kiwwoth building eka oone kiyala ehema adu wenawa athi.

    hodama dee thamai, oyawagee deals wala agreements karana adurana lawyer kenek innawanam uuwath hawul karagena wadee karana eka.

    mokada uuta podi ganak giyath kamak naha, company wala lawyers lath ekka katha karala negotiation ehema uu karai, ubata wenna one dee kiwwa nam echcharai.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නෑ, අවුරුදු 15 වේ රෙන්ට් එක එක පාර ගත්තා.

    නෑනෙ බන් මමත් ඇහුවා උන්ගෙන් ඔය කතාව.උන් කියනවා එහෙම එකපාර දෙන්නෙ නෑලු. මාස්පතා දෙනව කියලයි කිව්වෙ ඉතිං වැඩේ අත්ඇරල දැම්මා. හිතපන්කො පර්චස් එකක් ලක්ෂ 25ක් විතර වටින පර්වස් 100ක විතර ඉඩමක් තියනවා කියලා.මුන් අවුරුදු 20-25 කටලු ලියන්නෙ. ඉතින් තව අවුරුදු 25ක් යනකල් අපි ඉන්නත් පුලුවන් නොයින්නත් පුලුවන්. හිටියත් අපේ හොද කාලෙ ගිහිල්ලනෙ.ඔය ඉඩම අවු 20කට ලිව්වට පස්සෙ අපිට ආයිත් ඕක නැතිඋනා හා සමානයිනෙ.ඒහෙම එකේ ඕක විකුණලම දැම්මනම් මට 250,000,000 හම්බවෙනවානෙ.ඔය සල්ලිටික FD එකක් දැම්මනම් (මාසෙකට 11% ගානෙ) මාසෙකට ලක්ෂ 23ක් විතර හම්බවෙනවා.උන් දෙනව කියන්නෙ මාසෙකට ලක්ෂ 12යි.අනේ මන්ද මිනිස්සු මේ විදියට කොහොම ඉඩම් දෙනවද කියලා.උඹ කියන ඉඩම තියන්නෙ මොන පලාතෙද? ටවුමක් මැද්දෙද තියන්නෙ?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    නෑනෙ බන් මමත් ඇහුවා උන්ගෙන් ඔය කතාව.උන් කියනවා එහෙම එකපාර දෙන්නෙ නෑලු. මාස්පතා දෙනව කියලයි කිව්වෙ ඉතිං වැඩේ අත්ඇරල දැම්මා. හිතපන්කො පර්චස් එකක් ලක්ෂ 25ක් විතර වටින පර්වස් 100ක විතර ඉඩමක් තියනවා කියලා.මුන් අවුරුදු 20-25 කටලු ලියන්නෙ. ඉතින් තව අවුරුදු 25ක් යනකල් අපි ඉන්නත් පුලුවන් නොයින්නත් පුලුවන්. හිටියත් අපේ හොද කාලෙ ගිහිල්ලනෙ.ඔය ඉඩම අවු 20කට ලිව්වට පස්සෙ අපිට ආයිත් ඕක නැතිඋනා හා සමානයිනෙ.ඒහෙම එකේ ඕක විකුණලම දැම්මනම් මට 250,000,000 හම්බවෙනවානෙ.ඔය සල්ලිටික FD එකක් දැම්මනම් (මාසෙකට 11% ගානෙ) මාසෙකට ලක්ෂ 23ක් විතර හම්බවෙනවා.උන් දෙනව කියන්නෙ මාසෙකට ලක්ෂ 12යි.අනේ මන්ද මිනිස්සු මේ විදියට කොහොම ඉඩම් දෙනවද කියලා.උඹ කියන ඉඩම තියන්නෙ මොන පලාතෙද? ටවුමක් මැද්දෙද තියන්නෙ?

    fd dala sape hitapan bn :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නෑනෙ බන් මමත් ඇහුවා උන්ගෙන් ඔය කතාව.උන් කියනවා එහෙම එකපාර දෙන්නෙ නෑලු. මාස්පතා දෙනව කියලයි කිව්වෙ ඉතිං වැඩේ අත්ඇරල දැම්මා. හිතපන්කො පර්චස් එකක් ලක්ෂ 25ක් විතර වටින පර්වස් 100ක විතර ඉඩමක් තියනවා කියලා.මුන් අවුරුදු 20-25 කටලු ලියන්නෙ. ඉතින් තව අවුරුදු 25ක් යනකල් අපි ඉන්නත් පුලුවන් නොයින්නත් පුලුවන්. හිටියත් අපේ හොද කාලෙ ගිහිල්ලනෙ.ඔය ඉඩම අවු 20කට ලිව්වට පස්සෙ අපිට ආයිත් ඕක නැතිඋනා හා සමානයිනෙ.ඒහෙම එකේ ඕක විකුණලම දැම්මනම් මට 250,000,000 හම්බවෙනවානෙ.ඔය සල්ලිටික FD එකක් දැම්මනම් (මාසෙකට 11% ගානෙ) මාසෙකට ලක්ෂ 23ක් විතර හම්බවෙනවා.උන් දෙනව කියන්නෙ මාසෙකට ලක්ෂ 12යි.අනේ මන්ද මිනිස්සු මේ විදියට කොහොම ඉඩම් දෙනවද කියලා.උඹ කියන ඉඩම තියන්නෙ මොන පලාතෙද? ටවුමක් මැද්දෙද තියන්නෙ?

    :yes:
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    for this kind of thing Hire a good lawyer. Most of the lease agreements of them are one side and no protection for you.

    There is one land owner know by me gets Rs 42.00 per sqft for the building than hiring the land and increase it every year. all these happens with the knowledge of lawyer. by reading it you get nothing as there are technical terms on it:frown:
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    නෑනෙ බන් මමත් ඇහුවා උන්ගෙන් ඔය කතාව.උන් කියනවා එහෙම එකපාර දෙන්නෙ නෑලු. මාස්පතා දෙනව කියලයි කිව්වෙ ඉතිං වැඩේ අත්ඇරල දැම්මා. හිතපන්කො පර්චස් එකක් ලක්ෂ 25ක් විතර වටින පර්වස් 100ක විතර ඉඩමක් තියනවා කියලා.මුන් අවුරුදු 20-25 කටලු ලියන්නෙ. ඉතින් තව අවුරුදු 25ක් යනකල් අපි ඉන්නත් පුලුවන් නොයින්නත් පුලුවන්. හිටියත් අපේ හොද කාලෙ ගිහිල්ලනෙ.ඔය ඉඩම අවු 20කට ලිව්වට පස්සෙ අපිට ආයිත් ඕක නැතිඋනා හා සමානයිනෙ.ඒහෙම එකේ ඕක විකුණලම දැම්මනම් මට 250,000,000 හම්බවෙනවානෙ.ඔය සල්ලිටික FD එකක් දැම්මනම් (මාසෙකට 11% ගානෙ) මාසෙකට ලක්ෂ 23ක් විතර හම්බවෙනවා.උන් දෙනව කියන්නෙ මාසෙකට ලක්ෂ 12යි.අනේ මන්ද මිනිස්සු මේ විදියට කොහොම ඉඩම් දෙනවද කියලා.උඹ කියන ඉඩම තියන්නෙ මොන පලාතෙද? ටවුමක් මැද්දෙද තියන්නෙ?

    ටවුමක් මැද්දේ තියෙන්නේ. කොළඹ ආසන්නයේ. එක පාර සල්ලි දුන්නු නිසා තමයි මිනිහා ඉඩම බද්දට දුන්නේ. අත යටිනුත් ගානක් එහෙ මෙහෙ වෙන්න ඇති. වැඩ කෙරෙන විදිය උබ දන්නවා ඇතිනේ.

    ඒ විතරක් නෙමේ, ටයිල් කොම්පැනිය එකකට තව කෙනෙක් උගේ බිල්ඩින් එකක් බද්දට දුන්නා, අවුරුදු 5 කට, කුලිය එක පාර අරං. ලක්ෂ 90 ක් ගත්තා. අපේ ඉඩම උන්ට වටිනා විදියට සහ, ඩීල් එක කරගන්න තියෙන දක්ෂතාවය අනුව තමයි සේරම වෙන්නේ.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    නෑනෙ බන් මමත් ඇහුවා උන්ගෙන් ඔය කතාව.උන් කියනවා එහෙම එකපාර දෙන්නෙ නෑලු. මාස්පතා දෙනව කියලයි කිව්වෙ ඉතිං වැඩේ අත්ඇරල දැම්මා. හිතපන්කො පර්චස් එකක් ලක්ෂ 25ක් විතර වටින පර්වස් 100ක විතර ඉඩමක් තියනවා කියලා.මුන් අවුරුදු 20-25 කටලු ලියන්නෙ. ඉතින් තව අවුරුදු 25ක් යනකල් අපි ඉන්නත් පුලුවන් නොයින්නත් පුලුවන්. හිටියත් අපේ හොද කාලෙ ගිහිල්ලනෙ.ඔය ඉඩම අවු 20කට ලිව්වට පස්සෙ අපිට ආයිත් ඕක නැතිඋනා හා සමානයිනෙ.ඒහෙම එකේ ඕක විකුණලම දැම්මනම් මට 250,000,000 හම්බවෙනවානෙ.ඔය සල්ලිටික FD එකක් දැම්මනම් (මාසෙකට 11% ගානෙ) මාසෙකට ලක්ෂ 23ක් විතර හම්බවෙනවා.උන් දෙනව කියන්නෙ මාසෙකට ලක්ෂ 12යි.අනේ මන්ද මිනිස්සු මේ විදියට කොහොම ඉඩම් දෙනවද කියලා.උඹ කියන ඉඩම තියන්නෙ මොන පලාතෙද? ටවුමක් මැද්දෙද තියන්නෙ?

    සමන්නයෙන් අදුරුද්දකට අඩුම 10% කුලිය වැඩි වෙන්න තමා අග්රෙම්නෙට් ගහන්නේ.... ඉතින් බන් උබ ඕක විකුණුවොත් ජුවිත කලටම 23lak නේ හම්බවෙන්නේ (tax අඩු කරන්නේ නැතුව )

    කුලියට දුන්නොත් 10 years වලින් කුලිය 23lak පනිනවා ඉඩමේ value එකත් double වගේ වෙනවා...
    (අපහු නම් අහන්නේ එපා වැඩිපුර හුබවෙන 10lak again FD දැම්මොත් කියල excel එකක් අරගෙන ගාන හදල බලන්න ) :lol::lol: