එකපාරක් 2016 දී මුන් lifetime license එකක් දුන්න 93% discount එකකට stacksocial එකේ. තාම එක use කරන්නේ.
#metooඑකපාරක් 2016 දී මුන් lifetime license එකක් දුන්න 93% discount එකකට stacksocial එකේ. තාම එක use කරන්නේ.
Mageth thiyenne ara lifetimes eka thamaඑකපාරක් 2016 දී මුන් lifetime license එකක් දුන්න 93% discount එකකට stacksocial එකේ. තාම එක use කරන්නේ.
speed kohmda?එකපාරක් 2016 දී මුන් lifetime license එකක් දුන්න 93% discount එකකට stacksocial එකේ. තාම එක use කරන්නේ.
මේකෙන් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද බන් ? මේකෙ ඩේට කෝට එක කොහොමද ලැබෙන්නෙ ?
අපිට මොන ප්රයිවසි ද බන්නිකන් දුන්නා වගේ නෙවේ ප්රයිවසි ලෙප්ට් වෙයි. පරිස්සමෙන්
නිකන් දෙන එක දෙමල පත්තරේ උනත් ශේප් බන් මට නම්Privacy kohomada?
US Based company එකක්නෙ. privacy.
Anyway TFS, bro![]()
![]()

1080 stream wenawa us server wala. Thanks @lasankandyspeed kohmda?
Live streaming server එකට connect කරලා 16Mbps එනවා. Buffering වෙන්නේ නැතුව 1080P video නම් play වෙනවා.speed kohmda?