Kegalle to Avissawella?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මචන්ලා ඉරිදා රෑ 7 - 8 අතර වගේ time එකට කෑගල්ලෙන් අවිස්සාවෙල්ලට bus තියෙනවද? එහෙම නැති උනොත් 8 - 9 වගේ වගේ ගලිගමුවට ගියොත් අවිස්සාවෙල්ලට යාගන්න bus තියෙයිද?
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Bus thiyanawa.nuwara idan ena bus enawa.7 ta and 7.20 wage weddi nuwarin semi dekak enawa.ehema nathnm kegalle towmen ctb thynawa.eth oya welawata sure na.galigamuwata giyoth ambilipitiya bus tiakath set wenawa.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දුර ගමන් බස් ගොඩක් ඔය පාරෙන් යනවා. ඔබට බස් එකක් අල්ලගන්න බැරි වෙන එකක් නෑ. ගලිගමුවට යන එකයි හොඳම දේ.