රමිඳු රන්දෙණි තට්ටයාගේ Leadership Academy එක ගැන හොයනවා.
කලින් බැච් එකකට ගිය කුකුලෙක් ඉන්නවද / course එකට ගිය කෙනෙක් දන්නවද?
ඇත්තටම ගිහින් ආපු කෙනෙක් කියන්න:
ස්තූතියි.
Content:
Session 1: Who am I/ Subtle defilement/ Direction
Session 2: Six Human drivers; archetypes
Session 3: Handling Criticism
Session 4: Communication Theory
Session 5: Communication practical
Session 6: Body language and focus
Session 7: Decision making
Session 8: Business Sense
Session 9: Negotiation/ Your beliefs about your product, etc.
Session 10: Build your Courage - in depth
Session 11th: Relationship
Session 12th: Time & energy mangement
Session 13: Healing your inner child (Method to practice)
Session 14: 10-year plan
කලින් බැච් එකකට ගිය කුකුලෙක් ඉන්නවද / course එකට ගිය කෙනෙක් දන්නවද?
ඇත්තටම ගිහින් ආපු කෙනෙක් කියන්න:
- content එක වටිනවද, නැත්නම් YouTube motivation වගේ විතරද?
- ප්‍රායෝගික දේවල් තියෙනවද, නැත්නම් හිස් කතාද?
- සල්ලි වටිනවද?
- මම construction field ්, මේක මට වැඩක් තියෙයිද?