රමිඳු රන්දෙණි - Leadership Academy

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,479
    113
    සිරි ලංකාවේ තට්ට කුකුලෝ තනිකර කරන්නේ බොරුව. මෝඩ සිංහලු රවටලා සල්ලි කඩාගන්නවා.
    ලීඩර්ශිප් ගැන දැනගන්න ඕනේ නම් යූටියුබ් සර්ච් කරපං. සුදු මහත්තුරුන්ගේ ඒවා ස්ටඩී කරපං නොමිලේම
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    man me lagadi pora lagama idan hena talks tikak ahuva... habai gahapu talk pora kale neeee ....
    PM ekak dannam

    සිරි ලංකාවේ තට්ට කුකුලෝ තනිකර කරන්නේ බොරුව. මෝඩ සිංහලු රවටලා සල්ලි කඩාගන්නවා.
    ලීඩර්ශිප් ගැන දැනගන්න ඕනේ නම් යූටියුබ් සර්ච් කරපං. සුදු මහත්තුරුන්ගේ ඒවා ස්ටඩී කරපං නොමිලේම
    ඔය වැඩේ වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ මහත්තයෝ?
    ------ Post added on Aug 8, 2026 at 3:17 PM

    Online da physical da? Online recorded session dena ekak nam 2 lacks walata watinne nehe

    රන්දික තට්ටයා recordings වගේ දෙන්නේ. උගෙන් ප්‍රශ්න ඇහුවමත් ස්ටාෆ් එකෙන්ලු උත්තර දෙන්නේ රන්දික බිසී හින්දා. ඒක ඉතින් තේරුමක් නෑ වගේ.
    රමින්දු තට්ටයානම් live වැඩිනවාලු. උගේ batch එක WhatsApp add කරලා උන් set එකත් වෙනම ගේමක් ගහන සීන් එකක් තියෙනවා.

    @Yeezus
    ------ Post added on Aug 8, 2026 at 3:26 PM

    thanks bn
    ------ Post added on Aug 8, 2026 at 3:27 PM

    thanks bro
    ------ Post added on Aug 8, 2026 at 3:27 PM

    self help category eke poth kiyawapan
    ඔය වැඩේ වෙන්නේ නැනේ
    ------ Post added on Aug 8, 2026 at 3:28 PM




    පුදුමයි තාම එකෙක්වත් 'Hi රන්දික තට්ටයෝ' කිව්වේ නෑ.
    ------ Post added on Aug 8, 2026 at 3:34 PM
     
    Last edited:
    • Like
    Reactions: Yeezus