Keheliyage විදුලි_බිල ලක්‍ෂ 15 1/2 පනී

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Keheliyage විදුලි_බිල ලක්‍ෂ 15 1/2 පනී

    ඇමැති කෙහෙළියගේ
    නිල නිවසේ විදුලි බිල
    ලක්‍ෂ 15 1/2 පනී


    රු.15,61,779 ක්‌ම ගෙව්වේ රජයෙන්



    Keheliya-sri-lanka-afp.jpg



    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතාගේ නිල නිවසේ 2012 වසරේ සම්පූර්ණ විදුලිබිල වූ රුපියල් පහළොස්‌ ලක්‍ෂ හැත්තෑතුන්දහස්‌ හත්සිය හැත්තෑ නවයක්‌ වූ අතර එම මුදලින් රුපියල් 12000 ක්‌ හැර ඉතිරි සම්පූර්ණ මුදල රජයේ මුදලින් විදුලිබල මණ්‌ඩලයට ගෙවා තිබේ. වර්තමානයේ විදුලිබල මණ්‌ඩලයේ සභාපති, ඩබ්ලිව්. ඩී. ගනේගල මහතා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සිටියදී අදාල ගෙවීම්වලට තැබූ අත්සන්ද මෙම ගෙවීම් කළ වව්චර්වල ඇති අතර රජයේ ඇමැතිවරුන්ගේ විදුලි බිල්පත් රජයෙන් ගෙවන්නේ නැහැයි කීම අමූලික බොරුවකැයි විදුලිබල මණ්‌ඩල වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.

    රජයේ ඇමැතිවරුන් කිහිපදෙනකුගේ හැර බහුතර පිරිසකගේ විදුලි බිල්පත් හා ජල බිල්පත් රජයේ මුදලින් ගෙවන අතර පොදු මහජනතාව මත සියලු බර තබා ඇමැතිවරුන් හා රජයේ ආයතනවල ඉහළ නිලධාරීන් සුරසැප විඳින බවද වෘත්තීය සමිති පවසති.

    විදුලිබල මණ්‌ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු ඉංජිනේරුවරු ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීන්ද විශාල වැටුප් හා දීමනා ලබන බවද ඔවුන්ද විදුලි බිල ඉහළ දැමීම සාධාරණය කරන්නේ ඔවුන්ට ප්‍රශ්නයක්‌ නොවන නිසා යෑයිද විදුලිබල මණ්‌ඩල වෘත්තීය සමිති පවසති.








    Code:
    [URL="http://www.divaina.com/2013/05/17/news08.html"]divaina 17/05/2013[/URL]






    විදුලි බිල වැඩි කළේ ජනතා සුබසෙතටයි
    කෙහෙළිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1549579
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    මුන්ට හෙන හත ගහනව,, ආත්මාර්තකාමි බල්ලො,, මූ ගැනිට අරින්නෙත් කරන්ට් එකෙන්ද කොහෙදො :angry:
     
    • Like
    Reactions: crazy91_d and jimba