Keheliyage විදුලි_බිල ලක්‍ෂ 15 1/2 පනී

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මුන්ට හෙන හත ගහනව,, ආත්මාර්තකාමි බල්ලො,, මූ ගැනිට අරින්නෙත් කරන්ට් එකෙන්ද කොහෙදො :angry:
    adoo mara talk mata taniyma haiyen hina una mekata:D
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දැනට ඔයි කාගේ කාගේත් බිල් ආණ්ඩුවෙන් හරි කොහෙන් හරි ගෙවයි. හැබැයි ඔයි කරන අසාධාරණ වැඩ නිසා පව් ගෙවන්න නම් වෙන්නේ නම් තනියම තමයි හැම හැමෝටම.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ආවත් ඔය කියපු එක මේ කපේට කියන්නේ නැහැ :yes:
    UBATA WARADILA E MAMA WARADDATA WARDI KIYALA ONA THARAM KIYALA ATHI ETH UBALA API HARI KIYALA HITHANA DETA KATHA KAROTH HITHANNE
    KADE YANAWA KIYALA BUT UBALA KWADAWATH HARI DEATAWATH HARI KIYNNE NAHA API EHEMA NUWHWA HITHATA HARI KIYALA HITHENA DE WENUWEN PENI INNAWA EKA ANDUWATA HO VIPAKSHAYATA PAKSHA UNATH:angry::angry::angry::angry::angry::angry:
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    මුන්ට හෙන හත ගහනව,, ආත්මාර්තකාමි බල්ලො
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    UBATA WARADILA E MAMA WARADDATA WARDI KIYALA ONA THARAM KIYALA ATHI ETH UBALA API HARI KIYALA HITHANA DETA KATHA KAROTH HITHANNE
    KADE YANAWA KIYALA BUT UBALA KWADAWATH HARI DEATAWATH HARI KIYNNE NAHA API EHEMA NUWHWA HITHATA HARI KIYALA HITHENA DE WENUWEN PENI INNAWA EKA ANDUWATA HO VIPAKSHAYATA PAKSHA UNATH:angry::angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ආණ්ඩුවක් කරන දේවල් උපශෝක්තියෙන් හෝ නිකමට කීමට අවශ්‍ය නැත ,
    ආණ්ඩුවක් පත් කර වෙන්නේ වැඩ කරන්නය
    නොකරන දේ ගැන කිව යුතුමය, කරන දේ කුප්ප වැඩක් නම් එය හෙලා කියම යුතුමය
    ඒ වාගේම මා සැමදා විපක්ෂයේය , හේතුව පක්ෂ පැත්තක සිට කිසි දිනක අඩුපාඩු නොපෙනන හෙයින්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ආණ්ඩුවක් කරන දේවල් උපශෝක්තියෙන් හෝ නිකමට කීමට අවශ්‍ය නැත ,
    ආණ්ඩුවක් පත් කර වෙන්නේ වැඩ කරන්නය
    නොකරන දේ ගැන කිව යුතුමය, කරන දේ කුප්ප වැඩක් නම් එය හෙලා කියම යුතුමය
    ඒ වාගේම මා සැමදා විපක්ෂයේය , හේතුව පක්ෂ පැත්තක සිට කිසි දිනක අඩුපාඩු නොපෙනන හෙයින්
    HODA HODA HATIYATATH NARAKA NARAKA HATIYATATH BALNNA PURUDU WENNA SAHO UBE WAGE MATHA THIYENAKAM RATA HADANNA BAHA

    HETHUWA OYA VIPKASHAYA KIYANA EKA MARA JANAHITHAKAMI VIPAKSHYE INNAKAM OKKOMA RATATA ADAREYI BALAYATA AWAMA KOYIKATH EKAYI ANIKA MOKA HO ANDUWE INNA UN HODA WADAK KAROTH VIPAKSE UN BALAYATA AWAMA KARANNE E HODA WADAK KARAPU EKA VINASA KRANA EKA

    SIRIMAGE EKA JR
    JR GE EKA RP

    CB EKA RANIL
    RANILGE EKA MR
    2.gif
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    චම්පික තමන්ගෙ විදුලියට ගෙවන්නෙ තමංගෙ පඩියෙන්.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මුන් ලයිට් උයල කනවද බන් ඔචර එන්න .බොරුද දන්නේ නැ ඔන්න ලක්ෂ 5 - 6 පොඩ්ඩක් හරි විශ්වසකරන්න පුළුවන්.ඔය මාසයකටද නැත්නම් අවුදුද්ද්ටද දන්නෙ නැ