Kela una help help

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Mchn mama Ipad ekak gttane mchn..wifi + cellular,, me meke kohmda bn ussd codes use krnne??call ganna bane kohmda sms ghnwat be me hutte mama hituwe sms puluwn athi kiyla..baladdi ekat be...aduma gane ussd eka run kra gnna one mchn natnm mata sim eka recharg krnna widihak nane...dann eun help nodanna eun mchn bump please
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:d
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අයි පැඩ් එක ටැබ් එකක් බන්. කොල් SMS බැ. ඔනේනම් VOIP එකක් දාගෙන කොල්ස් ගන්න පුලුවන්..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hari hari bn mata ussd code use krnnat baied>
    USSD CODES මැනුවලි ගහන්න බැ. ඩයලගො සිම් එකක් නම් ඒකේ එxට්‍රා මෙනු එක. සිම් සර්විසස් කියන එකේ USSD වැඩ කරනවා. Mobile Data සිලෙක්ට් කරලා SIM Application යන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අයි පැඩ් එක ටැබ් එකක් බන්. කොල් SMS බැ. ඔනේනම් VOIP එකක් දාගෙන කොල්ස් ගන්න පුලුවන්..
    USSD කියන්නෙ මොකක්ද බං.. මගේ ඩොංගල් එකෙත් තියෙනවා.. ඒකනේ මොකක්ද කරන්නෙ..?
    ​
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    USSD කියන්නෙ මොකක්ද බං.. මගේ ඩොංගල් එකෙත් තියෙනවා.. ඒකනේ මොකක්ද කරන්නෙ..?
    ​

    ඇයි බන් ඔය බැලන්ස් බලන්න රිචාර්ඡ් කරන්න ගහන්නේ කොඩ් .උදා ඩයලොග් *#456#
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mala paninwa bn danm

    ow bn kelinma kiynwa nm apple puken awith inne mata me mama lankawe neme inne bn USSD code eka daganna pulwn jailbreak krma meka krnna be mkda tma warranty tynwa..ekai case eka..mala huttak wela tynne...mata mage number eka pennaet ne bn..viber activate kra gnna wena 4n ekakata sim eka dala code eka aran wade denna wenwa...mala panala inne me