Thank u. I'll check machan.
ගෙදරටම කොටු වෙලා ඉන්න මේ කාලේ නාට්‍ය බලමු ...
කැලණි පාලම වේදිකා නාට්‍යය
හුණුවටයේ කතාව වේදිකා නාට්‍යය
මනමේ නාට්‍යය
දික්තල කාලගෝල වේදිකා නාට්‍යය
ගුරු තරුව වේදිකා නාට්‍යය
රාජ කපුරු වේදිකා නාට්‍යය
https://youtu.be/hxlQxz-x3hU
මෝදර මෝල වේදිකා නාට්‍යය
https://youtu.be/wBh0uljLNm0
මීයෝ නැතුව බෑ වේදිකා නාට්‍යය
https://youtu.be/JTN5TEPT_XY
තල මල පිපිලා වේදිකා නාට්‍යය - 1 කොටස
https://youtu.be/JNXKeml4HS0
විකෘති වේදිකා නාට්‍යය පිළිබඳ රංග භූමි රූපවාහිනි වැඩසටහන
https://youtu.be/IF3ilwAVOZ4
අයින් කරල මචන්Kelani palama wada nane.

ටීවී එකේ යන්නේ බන්. බලහන්කො. සතියේ දවස් 5මමේක තියන කවුරු හරි up කරල link එකක් දෙන්න පුලුවන්ද. ලොකු උදව්වක්.
tv එකෙ යන්නෙ එකෙන් ගහපු teledrama එක නේද මචන්. drama එක බලන්න හිතුන. Youtube එකේ තිබිල අයින් කරල.ටීවී එකේ යන්නේ බන්. බලහන්කො. සතියේ දවස් 5ම