Kelaniya Help !!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ කැලනිය පැත්තෙ කවුද ඉන්නෙ

    උදවුවක් ඕනෙ ඉන්න කෙනෙක් කියන්න මෙන්න මේ හරිය ඔයි පැත්තෙද මැප් එකේ පෙන්නන්නෙ නෑ

    VENURA RADDALAGODA, KALELIYA
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    1413659306.jpg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පිස්සුද උට්ටො උබට.ඔහොම මිනිස්සු හොයන්න පුළුවන් ද.උබ මාර මිනිහෙක් නෙ ඕයි
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මිනිහෙක් නෙමේ බොල මේ ඇඩ්ඩ්‍රස් එකක්
    ගමේ නම කියපන්.කැලනිය කිව්වම එක සයිඩ් එකක් නෙමෙයි හෙන ලොකු පැත්තක්.ගම් ගොඩක් තියනවා
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ගමේ නම කියපන්.කැලනිය කිව්වම එක සයිඩ් එකක් නෙමෙයි හෙන ලොකු පැත්තක්.ගම් ගොඩක් තියනවා
    ඔය දාල් තියෙන්නෙ ඒක් තමා ඇඩ්ඩ්‍රස් එක
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    oya kaleliya kiyalane tiyenne ban
    අනේ මන්ද් බන් ඕක තමා තියෙන ඇඩ්‍රස් එක / රදැල්ලගොඩ කියනකොට කැලණිය පෙන්නනව / කල් එලිය කියනකොට ජාඇල පැත්තෙ පෙන්නනව

    මේ තියෙන්නෙ හොයාගන්න් ඔන නමයි / ඔයි දාල තියෙන ඇඩ්ඩ්ර්ස් එකයි
    ------ Post added on Mar 2, 2022 at 11:38 PM
     

    Attachments

    • 20220302_232641.jpg
      20220302_232641.jpg
      567.6 KB · Views: 40