Kelaniya Masters

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    කැළණියේ Master of Information Technology කරපු අය ඉන්නවාද ?
    SLQA 9 කියන්නෙ මොකක්ද?
    මෙම මාස්ටර් ඒකේ පිලිගැනිම හොදද නැත්නම් මාස්ටර් ඒකක් කරන කොට බලන්න ඔ්න ඒ්වා මොනවාද?:yes::confused:

    දන්න කට්ටිය රිප්ලයි
    නොදන්න අය බම්ප්

    ඔ්න යටි බඩක් වෙන්න කියලා කරන්න හිතෙනවා:eek:
     
    • Like
    Reactions: niresh1989

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    SLQA nemeyi SLQF (Sri Lanka Qualifications Framework)
    SLQF 9 kiyanne research eka nathuwa course work eka witharak thiyena postgraduate masters degree eka. course work ekata adala credits tika witharayi thiyenne.

    aeYSzMt.png
     
    • Like
    Reactions: Kalu_Banda

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කැළණියේ Master of Information Technology කරපු අය ඉන්නවාද ?
    SLQA 9 කියන්නෙ මොකක්ද?
    මෙම මාස්ටර් ඒකේ පිලිගැනිම හොදද නැත්නම් මාස්ටර් ඒකක් කරන කොට බලන්න ඔ්න ඒ්වා මොනවාද?:yes::confused:

    දන්න කට්ටිය රිප්ලයි
    නොදන්න අය බම්ප්

    ඔ්න යටි බඩක් වෙන්න කියලා කරන්න හිතෙනවා:eek:

    E kiyanna meka karana eka awulda?

    it kranna puluwanda bn
    field eka wenas neda

    පුලුවන්නම් රිසර්ච් මොඩුයිල් එකත් එක්කම කරන්න .ගොඩක් වටිනවා. ඔය මයිග්‍රේට් කරන්න / වෙන උනි එකකට පී.එච්ඩී හරි M.Phil ඇප්ලයි කරනකොට කොඩක් වැදගත්. ඔයා ඔකේ හයි GPA එකක් එක්ක පාස් උනොත් M.Phil එක ස්කිප් කරන්න පුලුවන්. ඒක Uni එක අනුව වෙනස් වෙනවා.

    අනික කැලනියට වඩා Moratuwa / Colombo wage baලන්න. එත් ඔයගේ ෆස්ට් ඩිග්‍රී එක IT නොවන නිසා ටිකක් පරිස්සමෙන් මොඩුල්ස් ටික බලල ජොයින් වෙන්න. නැත්තම් ග්‍රීක් වගේ තියෙයි. ගාන ප්‍රශ්ණයක් නැත්තම් ෆොරින් උනි එකක මාස්ටර්ස් බලන්න . ඒවගේ කන්ටෙන්ට් රිච්

    Good Luck
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    කැලනියෙ ඔය ඩිග්‍රි එක හොදයි. උබ non IT නිසා. මොරටුවෙ, කොලබ කරන්න ගියොත් අමාරුයි.
    කොලබ it masters එකත් හොයල බලන්න
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    E kiyanna meka karana eka awulda?

    ehema awulak na. levels deke wenasa thiyenne(SLQF 10 > SLQF 9). godak jobs karana aya promosion ekak balaporoththuwen karanne level 9 eka witharayi. academic yanna nan research paththata bara wenna one nisa level 10 karana eka hondayi.
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    පුලුවන්නම් රිසර්ච් මොඩුයිල් එකත් එක්කම කරන්න .ගොඩක් වටිනවා. ඔය මයිග්‍රේට් කරන්න / වෙන උනි එකකට පී.එච්ඩී හරි M.Phil ඇප්ලයි කරනකොට කොඩක් වැදගත්. ඔයා ඔකේ හයි GPA එකක් එක්ක පාස් උනොත් M.Phil එක ස්කිප් කරන්න පුලුවන්. ඒක Uni එක අනුව වෙනස් වෙනවා.

    අනික කැලනියට වඩා Moratuwa / Colombo wage baලන්න. එත් ඔයගේ ෆස්ට් ඩිග්‍රී එක IT නොවන නිසා ටිකක් පරිස්සමෙන් මොඩුල්ස් ටික බලල ජොයින් වෙන්න. නැත්තම් ග්‍රීක් වගේ තියෙයි. ගාන ප්‍රශ්ණයක් නැත්තම් ෆොරින් උනි එකක මාස්ටර්ස් බලන්න . ඒවගේ කන්ටෙන්ට් රිච්

    Good Luck

    මේක තමයි ඇතත තත්වය, ගොඩක් MSc research කරන්නැතුව දාලා යන හින්ද SLQF 9 හදලා තියෙන්නේ . promotion ඕන උන්ට ඒක ok. හැබැයි academic වලට මදි.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    පුලුවන්නම් රිසර්ච් මොඩුයිල් එකත් එක්කම කරන්න .ගොඩක් වටිනවා. ඔය මයිග්‍රේට් කරන්න / වෙන උනි එකකට පී.එච්ඩී හරි M.Phil ඇප්ලයි කරනකොට කොඩක් වැදගත්. ඔයා ඔකේ හයි GPA එකක් එක්ක පාස් උනොත් M.Phil එක ස්කිප් කරන්න පුලුවන්. ඒක Uni එක අනුව වෙනස් වෙනවා.

    අනික කැලනියට වඩා Moratuwa / Colombo wage

    baලන්න. එත් ඔයගේ ෆස්ට් ඩිග්‍රී එක IT නොවන නිසා ටිකක් පරිස්සමෙන් මොඩුල්ස් ටික බලල ජොයින් වෙන්න. නැත්තම් ග්‍රීක් වගේ තියෙයි. ගාන ප්‍රශ්ණයක් නැත්තම් ෆොරින් උනි එකක මාස්ටර්ස් බලන්න . ඒවගේ කන්ටෙන්ට් රිච්

    Good Luck
    Thanks bro
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කොලබ එකෙත් පුලුවන් වෙන field වල අයට IT Master එක කරන්න බන්.අනික UCSC නේ ඒ නිසා ඕකට වඩා පිලිගැනීමක් තියෙනවා..
     
    mahesh.k

    Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    කැළණියේ Master of Information Technology කරපු අය ඉන්නවාද ?
    SLQA 9 කියන්නෙ මොකක්ද?
    මෙම මාස්ටර් ඒකේ පිලිගැනිම හොදද නැත්නම් මාස්ටර් ඒකක් කරන කොට බලන්න ඔ්න ඒ්වා මොනවාද?:yes::confused:

    දන්න කට්ටිය රිප්ලයි
    නොදන්න අය බම්ප්

    ඔ්න යටි බඩක් වෙන්න කියලා කරන්න හිතෙනවා:eek:

    උබ මාස්ටර් එක කරන්නේ ප්‍රොමෝෂන් වලට නම් SLQA 9 ලෙවල් එක ඇති .ඒ කියන්නේ research component එකක් නැති එක . හැබැයි උබ academic base කරගෙන කරනවා නම් SLQA 10 කරන්න ඕන .ඒ කියන්නේ research එකත් එක්ක ..