මචන්ලා kelaniya university එකේ 2016 a/l (ඒ කියන්නේ 2017 1st year ) managment faculy එකේ degree වල 1st sem පටන් ගත්තේ කවද්ද?
ඒ අයට 1st sem exam පටන් ගන්නේ කවද්ද?
ටිකක් විතර හදිස්සි මචන්. දන්නේ නැත්තම් bump එකක් හරි දාගෙන යන්න
thanks
ඒ අයට 1st sem exam පටන් ගන්නේ කවද්ද?
ටිකක් විතර හදිස්සි මචන්. දන්නේ නැත්තම් bump එකක් හරි දාගෙන යන්න

thanks
Last edited: