Kelaniye Gonawala ganwaturata yata weno da bn?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    නාගහමුල හන්දිය කිට්ටුව එහෙම යට වෙනවා ටිකක්. සපුගස්කන්ද, කිරිබත්ගොඩ පැත්තට වෙන්න තියෙන හරියෙ නම් එහෙම කේස් එකක් නෑ ලොකුවට. හරියටම ගෝනවල කොයි හරියෙද කිව්වා නම් කියන්න පුලුවන් ඒ පැත්තෙ එකෙක්ගෙන් අහලා හරි
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,833
    113
    126
    Hogwarts
    කැළණියෙ කොයිහරියද? ටිකක් හොයල කියන්න පුලුවන් වෙයි.
    Goonawala kelani gagata mayim wenawa. E peththa nan yata wenawa. Kiribathgoda peththata wenna ehem wulak na.

    Daham mawathe machan..
    Gagata 700m wage tiyeno

    වැඩි හරියක් හෙන චාටර් පොරවල් මචන් ඉන්නේ. ඉස්සර මගේ යාලුවෙක් ඔය පැත්තේ හිටියා. වේලක් තියනවා. ඒ හරියේ දෙපැත්තේ වතුර දානවා
    Watapitawenam tikak hoda Modern gewal tikak hadila tibba machn..
    ------ Post added on Oct 18, 2021 at 11:19 PM

    කැළණියෙ කොයිහරියද? ටිකක් හොයල කියන්න පුලුවන් වෙයි.
    Gonawala daham mawathe
    ------ Post added on Oct 18, 2021 at 11:21 PM

    Goonawala kelani gagata mayim wenawa. E peththa nan yata wenawa. Kiribathgoda peththata wenna ehem wulak na.
    Hama awruddema yata wenoda bn? Ara eka parak awrudu deka tunakata kalin gan watura welenam yata una qwa
    ------ Post added on Oct 18, 2021 at 11:23 PM

    නාගහමුල හන්දිය කිට්ටුව එහෙම යට වෙනවා ටිකක්. සපුගස්කන්ද, කිරිබත්ගොඩ පැත්තට වෙන්න තියෙන හරියෙ නම් එහෙම කේස් එකක් නෑ ලොකුවට. හරියටම ගෝනවල කොයි හරියෙද කිව්වා නම් කියන්න පුලුවන් ඒ පැත්තෙ එකෙක්ගෙන් අහලා හරි
    Me handiye idan 600m wage land side eke tiyenne athu paraka
    ------ Post added on Oct 18, 2021 at 11:26 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    Me handiye idan 600m wage land side eke tiyenne athu paraka
    ------ Post added on Oct 18, 2021 at 11:26 PM
    එහෙනම් එච්චර කේස් එකක් නෑ වගේ. ඒ හරිය ටිකක් උස් බිමක් නේද? (හන්දියට වඩා) හෙට ඒ පැත්තෙ එකෙක්ගෙන් අහලා කියන්නම් හරියටම
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,833
    113
    126
    Hogwarts
    එහෙනම් එච්චර කේස් එකක් නෑ වගේ. ඒ හරිය ටිකක් උස් බිමක් නේද? (හන්දියට වඩා) හෙට ඒ පැත්තෙ එකෙක්ගෙන් අහලා කියන්නම් හරියටම
    Ow tikka usae. Poddak balala kiyapan machan👍🏽
     
    • Like
    Reactions: NRTG

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,435
    113
    Epatta wassata yata wenoda bn.. awruddakata parak wat?
    na na daham mawathe mula hariya nam kisi awlak nha ara pahala patte 2015 ganwathurai 2016 ekei witrai yata une podi podi ganwathura awlk nha ganwathura case ekak aththema nha supiri place ekak paduwe jiwath wenna puluwan
     
    • Love
    Reactions: Voldemort Bro