menna meka kiyawapan...
http://www.elakiri.com/forum/showthread.php?t=1506572
Hoda kello innawa bn. hoyaganna amarui tikak.
http://www.elakiri.com/forum/showthread.php?t=1506572
Hoda kello innawa bn. hoyaganna amarui tikak.
මගෙ කෙල්ල මාව දාල ගිහින් අදට හරියටම අවුරුද්දක්. කොයි තරම් උත්සහ කලත් මට තාමත් එයාව අමතක කරන්න බැරි උනා.
ආදරේ කියන්නෙ දුක විතරද යාලුවනේ..![]()



(Saralawama kiyanna tiyenne ochcharai)අනේ රුක් සුනඛයො. උබ ඒ කෙල්ල ගැන හිත හිත නොකා නොබී අඬ අඬ හිටපන්, එතකොට ඒ කෙල්ල "අනේ මගේ අහිංසක පැටියා මට කොච්චර ආදරෙද . . . මම වෙනුවෙන් කොච්චර දුක් වෙනවද ?" කියලා හිතලා "අනේ මගේ පැටියෝ I Love You" කියාගෙන එනකන් බලාගෙන හිටපන්. උබ දුක් වෙනවා ඒ උනාට එකි දැනටමත් තව කොල්ලො කී දෙනෙක්ව මාරු කරලද දන්නේ නැහැ.
මචන් මම මේ උබට ඉතමත් යටහත් පහත්ව සහ බැගෑපත්ව කියන්නේ ගෑහෑනු ජාතිය කවදාවත් විස්වාස කරන්න නම් එපා . . .





