kella ekka nidahase idala enna Puluwan thanak...

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    නිදහස තියන්නේ මොන වගේ මිනිස්සුන්ට ද?
    රහත් වෙච්ච අය අත ඇරලා උත්තරයක් දෙන්න..
    ලංකාවෙන්ම උදාහරණයක් දෙන්නද?
    රෝහිත රාජපක්ශ
    ලමයෙක් ඉන්නවා ගෑනියෙක් ඉන්නවා,
    උන් රජ සැප විදිනවා කිසි මහන්සියක් නැතුව.
    රස්සාවක් නැතුව ඌ විදින සැප යටින් අන්ඩර්ලයින් වෙලා යන මානසික සැප සහ නිදහස උබට හිතාගන්න වත් බෑ.

    දැන් උඹ අහයි ඒක නිදහසක්ද කියලා.
    මිනිහෙකුට ලබන්න පුළුවන් ලොකුම සැප තමයි මානසික සැප.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    eka awulak ne hoda thanak thmayi one
    නිදහසේ ඉන්න නං ඉතිං අවුට්ඩෝර් සෙට් නෑනෙ.
    වෙන ඉතිං රූම් එකක් තමයි. කොළඹට ආසන්න ඩේ අවුටින් පැකේජ් තියෙනවා 10ට අඩුවෙන්.
    ඒක වැඩි නම් ශෝට් ටයිම් තැනක් තමයි :D:D:D
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,639
    6,950
    113
    United States
    Baddagane wetland park.
    :rolleyes: :D

    නිදහසේ ඉන්න නං ඉතිං අවුට්ඩෝර් සෙට් නෑනෙ.
    වෙන ඉතිං රූම් එකක් තමයි. කොළඹට ආසන්න ඩේ අවුටින් පැකේජ් තියෙනවා 10ට අඩුවෙන්.
    ඒක වැඩි නම් ශෝට් ටයිම් තැනක් තමයි :D:D:D
    Short time hari kamak ne than tikak kiyahankoo :D
    ------ Post added on Dec 25, 2022 at 7:10 PM
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Nidahase indala enna puluwan nolimit wage kada wala. Keels, cargills wala unath nidahasa thiyanawa. Ac ekath thiyanawa.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උබ කිරියට එන්නැද්ද බන් දැන්.

    ලංකාවෙන්ම උදාහරණයක් දෙන්නද?
    රෝහිත රාජපක්ශ
    ලමයෙක් ඉන්නවා ගෑනියෙක් ඉන්නවා,
    උන් රජ සැප විදිනවා කිසි මහන්සියක් නැතුව.
    රස්සාවක් නැතුව ඌ විදින සැප යටින් අන්ඩර්ලයින් වෙලා යන මානසික සැප සහ නිදහස උබට හිතාගන්න වත් බෑ.

    දැන් උඹ අහයි ඒක නිදහසක්ද කියලා.
    මිනිහෙකුට ලබන්න පුළුවන් ලොකුම සැප තමයි මානසික සැප.
    පිස්සුද බන්. පට්ට බයේ ඇත්තෙ උනුත්. පාරක බැහැල යන්න පුලුවන්ද බන්. ලස්සන තැනක් දැක්කොත් ඇවිදින්න පුලුවන්ද. ගල් ගහයි
    ------ Post added on Dec 25, 2022 at 8:06 PM
     
    • Like
    Reactions: Any.key

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,351
    6,778
    113
    හෙල බිමේ
    ලංකාවෙන්ම උදාහරණයක් දෙන්නද?
    රෝහිත රාජපක්ශ
    ලමයෙක් ඉන්නවා ගෑනියෙක් ඉන්නවා,
    උන් රජ සැප විදිනවා කිසි මහන්සියක් නැතුව.
    රස්සාවක් නැතුව ඌ විදින සැප යටින් අන්ඩර්ලයින් වෙලා යන මානසික සැප සහ නිදහස උබට හිතාගන්න වත් බෑ.

    දැන් උඹ අහයි ඒක නිදහසක්ද කියලා.
    මිනිහෙකුට ලබන්න පුළුවන් ලොකුම සැප තමයි මානසික සැප.
    අනිවා මාත් guess කරේ ඒවගේ චරිතයක් තමයි.
    මොන තරම් ලොකු ජොබ් එකක් කරලා ලොකු වාහන ගෙවල් හදලා තිබ්බත් වැඩක් නෑ ඒ වගේ නිදහසක් නැතුව..