Kellage කන්යාබාවය umbata wadagath da ?

Mata Nam

  • කන්යාබාවය nathi eka Prashnayak neme bandinna, kella ekka katha karala ekanga wela Bandinawa

    Votes: 315 59.5%
  • කන්යාබාවය Nattham Man Bandinne NA

    Votes: 214 40.5%

  • Total voters
    529
  • Poll closed .

Troy Bolton

Member
Aug 20, 2011
476
20
0
packing kadapu baduwak ebay eken wath gennannathi eke meka gana kumana kathada :P gal kapala kanya bawaya tiyan hitiyath waradi :dull: kellekge watinakama thamai pirisidu kama itin kella danaganna one e widiyata inna :oo: mokada eya amma kenek wechcha dawasata duwath oya widiyata hasirenawata kamathi ammala naane me loke :rolleyes:
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
පෙට්ටියෙන් කන්‍යභාවය බලන්න බෑ. පෙට්ටිය නැති කන්‍යාවන් පවා ඉන්න පුලුවන්. ඒක නිසා කන්‍යභාවය ගැන හරියටම කියන්න බෑ මතුපිටෙන් බලලා. කෙල්ල තමයි හරියටම ඒක දන්නේ. මට නම කන්‍යාභාවය වැදගත් නෑ නමුත් වටේ ගිය එවුන් එපා. ඒ වගේම කොල්ලෝ 4,5 එක්ක හිටපු එවුන්වත් එපා, එහෙම කොල්ලෝ මාරු කරන එවුන් ගැන විශ්වාස කරන්න බෑ.
 

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
කවුරු කොහොම කිවුවත් ඕක තියෙනවානම් ඕනම කෙනෙක් කැමතිය්.(අලුතෙන් හදාගත්තා වුනත්)
ඒ වගෙම ඒ ගැන නොසලකා බැන්දත් දෙන්නා අතර ප්‍රශ්නයක් ඇති වුනොත් ඔය සියල්ල එකතු වී එන්න පුලුවන්,
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෙට්ටිය කියන්නේ ආදරේ නෙවෙයිනේ.
    එහෙනම් ඉතින් පෙට්ටිය නොකඩා *කේ ඇරගෙන මුකුත් කරේ නෑ වගේ ඉන්න කෙල්ලො ඕන තරම් ඉන්නවා.
    අපි හැමොටම අතීතේ අපි කරපු දේවල් තියනවා ඒවා දිහා බැලුවම සතුටු වෙන්න බැරි.ඒ දේවල් වර්තමානයට ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න එකයි කරන්න ඕන.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙමයි, මම විවාහයට කලින් සමබන්ධටා වලට අකමැති නිසා හා මම ඒවගේ දේවල් නොකරන හින්දා මගේ සහකාරියගෙන් පිරිසිදුකම බලාපොරොත්තු වෙන එකේ වැරැද්දක් නෑ. හැබැයි කරන්න පුලුවන් තරම් හැම දේම කරලා හැම කෙල්ලටම ඇනලා පැනලා අන්තිමට ගෙදරින් හොයලා දෙන එක බැඳගෙන ඒ කෙල්ලගේ කන්‍යාභාවය බලනවා නම් ඒක හොඳ නෑ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙහෙමයි, මම විවාහයට කලින් සමබන්ධටා වලට අකමැති නිසා හා මම ඒවගේ දේවල් නොකරන හින්දා මගේ සහකාරියගෙන් පිරිසිදුකම බලාපොරොත්තු වෙන එකේ වැරැද්දක් නෑ. හැබැයි කරන්න පුලුවන් තරම් හැම දේම කරලා හැම කෙල්ලටම ඇනලා පැනලා අන්තිමට ගෙදරින් හොයලා දෙන එක බැඳගෙන ඒ කෙල්ලගේ කන්‍යාභාවය බලනවා නම් ඒක හොඳ නෑ.
    :yes::yes:
     
    • Like
    Reactions: king_pandukabaya

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    MATAT KELLEK SET WUNA
    LASSANAI
    AHINSAKAI
    DUPPATH
    JOB EKAKUT TIYENAWA
    GRADUATEDE KELLEK
    HABAYI NO VIRGINITY...
    ITIN MAMA BAHA KIWA EKIWA BANDINNA
    MOKADA MAMA KISIMA KELLEK EKKA MOKUT KARALA NAHA ATTATAMA
    ITIN MATA ONA NAHA TANIYAMA HITIYAT EHEMA EKEK BANDINNA

    DAN MASA 8K WITARA ATI
    PAHUGIYA SATIYE KELLA MATA SMS EKAK EWALA TIBUNA
    EKITA MARENNA HITENAWALU
    ETA PASSETH PROPOSAL 2K AWITH
    NO VIRGINITY NISA DEKAMA UPSET WELA

    LANKAWE HATI OHOMA TAMAYI
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    MATAT KELLEK SET WUNA
    LASSANAI
    AHINSAKAI
    DUPPATH
    JOB EKAKUT TIYENAWA
    GRADUATEDE KELLEK
    HABAYI NO VIRGINITY...
    ITIN MAMA BAHA KIWA EKIWA BANDINNA
    MOKADA MAMA KISIMA KELLEK EKKA MOKUT KARALA NAHA ATTATAMA
    ITIN MATA ONA NAHA TANIYAMA HITIYAT EHEMA EKEK BANDINNA

    DAN MASA 8K WITARA ATI
    PAHUGIYA SATIYE KELLA MATA SMS EKAK EWALA TIBUNA
    EKITA MARENNA HITENAWALU
    ETA PASSETH PROPOSAL 2K AWITH
    NO VIRGINITY NISA DEKAMA UPSET WELA

    LANKAWE HATI OHOMA TAMAYI
    කවුරු මොනවා කිව්වත් කෙල්ලගේ පිරිසිදු කම බලනවා:yes:
    කරපු මෝඩ වැඩ දැන්වත් තේරන්වන් හොදයි
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,648
    2,494
    113
    නිධානයක් උඩ
    කන්‍යා භාවය පරිස්සන් කරගත්තු කෙල්ලෝ හෙන කැමතියි ඔය චාරිත්‍රයට..

    මොනවා කලත් උන් ඕක පරිස්සන් කරගන්නවා..