Kellage කන්යාබාවය umbata wadagath da ?

Mata Nam

  • කන්යාබාවය nathi eka Prashnayak neme bandinna, kella ekka katha karala ekanga wela Bandinawa

    Votes: 315 59.5%
  • කන්යාබාවය Nattham Man Bandinne NA

    Votes: 214 40.5%

  • Total voters
    529
  • Poll closed .

Ridila

Member
Jun 20, 2013
319
16
0
ABQ
මූගේ වැඩේ දකින දකින ත්‍රෙඩ් වල ලංකාවට බනින එක.
ඒක පාරක් ලංකාවේ කිරිපිටි බළල් බෙටි රහයි ද මොකක්ද කිව්වා..
අලේ වල් ලල්ලේ ලෑ.. අප්පා මූ වගේ එවුන් තමයි ලංකාවේ නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, තමුන්ගේ ආත්මාර්ථකාමී අදහස් අනුව වෙන රටවල් වලට ගිහිල්ල තමුන්ගේ මව් රටට බනින්නේ. උන් දන්නේ නෑ උන් කොච්චර ණයගැතියි ද කියල මේ රටට.
ලංකාවේ ඉපදුනානම්, ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් කියල දෙයක් ලබාගත්තනම්, රටේ සල්ලි වලින් ඉගෙනගෙන ඒ නය කවදාහරි පියවන්න ඕනේ යුතු කමක් හැටියට කියන ඒක ඔලුවේ තියෙන්න ඕනේ, හැමෝටම ඒ දේ කරන්න හැකි වෙන්නේ නෑ තමයි, එහෙම එවුන් වෙන වෙන රටවල් වලට යනවා. ගිහිං හැබැයි තමන්ගේ මව් රටට බනින්න හොඳ නෑ.. ඒක මහා කාලකනි සහ ගහන අපරාධයක්. ඕකුන්ට හෙන ගහනවා අනුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන කාපු බත් පතේ පහරනවට.

මේ රටේ අමාරුවෙන් ජිවත් වෙන සාමාන්‍ය පොළොවේ පය ගහල ඉන්න මිනිහ තමයි රජයට ටැක්ස් ගෙවන්නෙත්. එහෙම එවුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන තමයි මේ රටට මුන් බනින්නේ.

කෙදිනක හෝ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවානම් ලොකු වෙලා මේ රටේ දුප්පත් කම නැති කරන්න මහන්සි වෙන්න ඕනේ, අවම වශයෙන් එක මිනිහෙකුට හරි රස්සාවක් දෙන්න තරමකටවත්.

මු වගේ එවුන් නම් ඉතින් දැක්කම ගණන් ගන්න හොඳ නෑ... uneducated නම් ඒක රටේ වැරැද්ද කියල හිතමු ලොල්..

මටත් පේන්න බැරි නිසා තමයි මේ කමෙන්ට් ඒක ගැහුවේ මෙතන, පිටරට ගිහිං තම මව් රටට බනින එවුන් දැක්කම මල පනිනවා සිරාවට, මූ ඒකට යන්න කලින් වීසා හොය හොයං මෙහෙ ඉඳගෙනම බයිනවා..

මුන්ට හරියන්නේ බෝර වෙච්ච පෙට්ටි :lol:
images
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙන්න මේකයි මගේ Theory එක..

    මම unvirgin නම් මට ගෑණිගෙන් virginity එක expect කරන්න බැහැ......:no:

    මම virgin නම් මට ගෑණිගෙන් virginity එක expect කරන්න පුලුවන්......
    :rofl:

    :yes::yes::yes::yes:
     
    lol buwa

    Member
    Oct 9, 2013
    80
    0
    0
    eka girl mata depend wenawa......e kella kage hari atin anata una kellek nam a gana hoyala balala hodai nam badinawa...nathnam wate gihilla ena ewnwa bara ganne na...

    oka balanna puluwan hodama de tamai...kellawa set unama ekige MEDICAL REPORT EKAK GANNA EKA.etakota kiyapu ATTA BORU AHU WENAWA...Anith eka hodata HISTORY EKA hoyala balannath ona.puluwan taram ekige game wate awidala adurana ewngen ahala balala hodata hoyala balanna ona...mokada samahara kello mewa wasiyata harawagena kollo gonata andanna hadana nisa...

    kisima kollek kamati na use karapu ekak ganna....kawruth USE karpuwa USE karanne atal ekak ganna misak nathnam badinne BRANDNEW
    EKAK TAMAI ITIN...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    ita passe eki "ai oyata mawa sakada?. mama ganikawak kiyalada hithanne" kiyala kiiwwa

    adanna gaththa.

    hodatama aduwa

    giya:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    But sometimes I rather go for used BMW, Audi Jaguars than Brand New Maruti :lol::rofl::P It depends if package heavy you may give up this virginity thing :P
     
    lol buwa

    Member
    Oct 9, 2013
    80
    0
    0
    hancok
    Senior Member

    ita passe eki "ai oyata mawa sakada?. mama ganikawak kiyalada hithanne" kiyala kiiwwa

    adanna gaththa.

    hodatama aduwa

    giya

    EHEMA KIYALA BA EKITH EKKA A GANA KATA KARALA EKA EYATA TERUM KARALA DILA BALANNAMA WENAWA..
    ...ANIKA BAYA NATI WARADDAK NOKARAPU KELLEK NAM OKATA BAYA WEN NA......
    ..OWA KIYANAKOTATH OYA MAWA SAKA KARANAWANE MAWA VISWASA NADDA KIYANA EKA OYA KELLANGE TRICK EKAK...UN EWA TAMA WASIYATA GANNE.....EHEMA UNAMA APE EWAN GEMA ATA ARALA NIKAN INNAWA...ATAA KIYANA EKAK UNAOTH HODAI...BORU KIWWA AMU WESIYAK NAM ITIN SORRYMA TAMA
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතනත් ගද ගස්සන්න එපා කුක්කො.. හැමොම ගැනු ශෙයාර් කරන්නෙ නැ, පල ඒ ත්‍රේඩ් එකට..
    වටේම බඩු ගහලා ඇවිත් පොත්තක් හොයන තොපි වගේ උන් දැක්කම පු/න් හිනා:lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වටේම බඩු ගහලා ඇවිත් පොත්තක් හොයන තොපි වගේ උන් දැක්කම පු/න් හිනා:lol:
    දැන් මම් මෙතන කිව්වද ඔක හොයනව කියලා, මට රිදිලා ඉන්නේ. ඒක නිසා පුk නොදී පලයන්.. ප්ලීස්... :frown::frown::frown:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට කන්යාබාව්ය විවාහයට අත්වශය දෙයක් නෙමේ හැබැයි මට බොරු නොකර හැමදේම මට කියන්න ඕනෙ ... මට කෙල්ලෙක්ගෙ අතීතයෙන් වැඩක් නෑ ඒත් වර්තමානය සහ අනාගතය ගොඩක් වැදගත්
    මේකෙන් අදහස් කරන්නෙ නෑ වටේ ගිහින් දහ අට සන්නියම නටපු එකක් මම කරගහන්න කැමතී කියල ඒදේ වෙන්න තිබ්බ හේතුව සාදාරනනම් . කෙල්ල මට ඇත්තටම ආදරෙයිනම් මට බොරුවක් කරන්නෙ නැත්නම් මට ඉන් එහාට දෙයක් ඕනෙ නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් මම් මෙතන කිව්වද ඔක හොයනව කියලා, මට රිදිලා ඉන්නේ. ඒක නිසා පුk නොදී පලයන්.. ප්ලීස්... :frown::frown::frown:
    ගෑනි මතක්වෙලා රිදිලා:lol::lol: