බදින්න කලින් කරපු සෙල්ලන් නවත්තගන්න ලෙසියි, හැබැයි බැන්දට පස්සේ පිට යන්න ගත්තොත් නවත්තගන්න හරි අමාරියි, කොහොමහරි එකකින් බේරුවත්, ආයේ අහුවෙන එකක පැටලෙනවා.. ගැනු පිරිමි දෙකම.. කන්‍යා බාවය නෙමෙයි වටින්නේ, ගැලපෙන දෙන්නෙක් කසාද බැදීම, ජිවිතෙකට කොල්ලො එක්ක යාලු නොවුන කෙල්ලො ගෙවල් වලින් හොයලා දෙන උන්ව බැදලා පොඩි ප්‍රශ්නෙටත් වෙන උන්ට තුරුල්වෙලා අඩනවා මම දැකලා තියනවා, ඒ මනුස්සයත් පව්, ගැනිත් පව්.. එහෙම වෙලාවට වැඩේ කරගන්න උරහිස අඩන්න දෙන පිරිමි ඔනා තරම්.. සමහර ගැනු ඔය පටලවල කැලි හොයාගන්නත් බැරි කරගන්නේ 18දි 19 දි අතේ පයේ ඇගිලි ගානට කොල්ලො එක්ක බුදියලා, එව්වා ඔක්කොම බැදපු එකාටත් කියලා, පවුල් ජිවිතේ අගේට ගෙවනවා.. ඒක තමයි තෙරුම් ගැනීම සහ විශ්වාසය.. විශ්වාසේ කඩ කලොත් හදාගන්න අමාරුයි.. ඒ වගේඉම හදාගත්ත විශ්වාසයත් කඩන්න අමාරුයි.. සමහර පිරිමි දැහට දැක්කත් ගැනි වෙන එකෙක් එක්ක යනවා විශ්වාස කරන්නෙ නැ.. මේ නිසා කියන්න තීන්නේ, එකකට එකක් සිද්දි වෙනස්, ඒක නිසා, අර සිද්දියේ විසදුම මේ සිද්දියට හරි යන්නෙත් නැ, මේකේ එක අරකට හරියන්නෙත් නැ..