Kellage කන්යාබාවය umbata wadagath da ?

Mata Nam

  • කන්යාබාවය nathi eka Prashnayak neme bandinna, kella ekka katha karala ekanga wela Bandinawa

    Votes: 315 59.5%
  • කන්යාබාවය Nattham Man Bandinne NA

    Votes: 214 40.5%

  • Total voters
    529
  • Poll closed .

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට කන්යාබාව්ය විවාහයට අත්වශය දෙයක් නෙමේ හැබැයි මට බොරු නොකර හැමදේම මට කියන්න ඕනෙ ... මට කෙල්ලෙක්ගෙ අතීතයෙන් වැඩක් නෑ ඒත් වර්තමානය සහ අනාගතය ගොඩක් වැදගත්
    මේකෙන් අදහස් කරන්නෙ නෑ වටේ ගිහින් දහ අට සන්නියම නටපු එකක් මම කරගහන්න කැමතී කියල ඒදේ වෙන්න තිබ්බ හේතුව සාදාරනනම් . කෙල්ල මට ඇත්තටම ආදරෙයිනම් මට බොරුවක් කරන්නෙ නැත්නම් මට ඉන් එහාට දෙයක් ඕනෙ නෑ
    අන්න හරි කොල්ලො, කෙල්ලගේ හිත තෙරුම් ගනින්, නිවට වෙන්න එපා, ඔනාවට වඩා විශ්වාස කරන්නත් එපා අවිශ්වාස කරන්නත් එපා..
    11.gif
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඕක බලනවද නැද්ද කියනවට වඩා දෙන්නගෙ අදහස් ,දෙන්නව තේරුම්ගැනීම තමා වැදගත් වෙන්නේ.මොකද ඕක තියාගෙන කරන්න පුළුවන් වැඩ ඕනේතරම් තියෙනවා.අනිත් දේ බැන්ඳම ඕක වැඩියෙන්ම හොයන්නෙත් පිරිමි කෙනේගේ පැත්තේ ගෑණු අයම තමා.

    අපේ ඔෆිස් එකේ අය්යා කෙනෙක් කියපු කතාවක් මතක් වුනා.
    ඒ අය්යගේ යාළුවෙක් කළුබෝවිල hospital එකේ male nurse කෙනෙක්.යාලුවා බැඳලා ළම්යි දෙන්නෙකුත් ඉන්නවා.එකෙ අලුතින් වැඩට අපු nurse කෙනෙක් එක්ක මේ අය්යා talk කරලා වැඩෙට සෙට් කරගෙන තියෙනවා.ඉතින් අන්තිමට ඒ වාට්ටුවෙ හිටිය හැම male nurse කෙනෙක්ම වැඩේ දීලා තියෙනවා.අන්තිමට එ කෙල්ල බැන්ඳ දවසේ group photo එකක් අරන් ,මනාලයා ඇර එ photo එකේ හිටිය හැම එකාම එ කෙල්ලට ගහපු එවුන්.හැබැයි බැන්ඳ දවසින් පස්සේ එ කෙල්ල කා එක්කවත් ඉඳලා නැහැ.
    එකෙම තව
    nurse කෙනෙක් ඉඳලා තියෙනවා.එ කෙල්ල බඳිනකම් හොඳට ඉඳල තියෙනවා.බැන්ඳයින් පස්සේ අර අය්යා සෙට් කරගෙන තියෙනවා.එක දවසක් බැන්ඳ එකා ඇවිත් එ කෙල්ලව meet වෙන්න .එකරල අර අය්යා එක්කත් කතා කරලා ගිහින් තියෙන්නෙ.night shift එකෙදි අය්යා එ කෙල්ලට ගහන ගමන් එ කෙල්ල කිවුවලු මහත්තයා යන්න කලින් කියලා ගියා ඔයාගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා.
    ඒ අය්යගේ wife,
    nurseකෙනෙක්.ඒ අය්යා හෙන නීති දාල්ලු තියන් ඉන්නේ

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,478
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    පෙට්ටිය අත්‍යාවශ්‍යයි

    රටේම ඉන්න ලපයි සිපයි ඇරලා ඇරලා කන්ඩෙම් වුනු එකක් අන්තිමට මට කරගහන්නයි වෙන්නේ ඔව්වා බලන්නැත්තං
     
    බදින්න කලින් කරපු සෙල්ලන් නවත්තගන්න ලෙසියි, හැබැයි බැන්දට පස්සේ පිට යන්න ගත්තොත් නවත්තගන්න හරි අමාරියි, කොහොමහරි එකකින් බේරුවත්, ආයේ අහුවෙන එකක පැටලෙනවා.. ගැනු පිරිමි දෙකම.. කන්යා බාවය නෙමෙයි වටින්නේ, ගැලපෙන දෙන්නෙක් කසාද බැදීම, ජිවිතෙකට කොල්ලො එක්ක යාලු නොවුන කෙල්ලො ගෙවල් වලින් හොයලා දෙන උන්ව බැදලා පොඩි ප්‍රශ්නෙටත් වෙන උන්ට තුරුල්වෙලා අඩනවා මම දැකලා තියනවා, ඒ මනුස්සයත් පව්, ගැනිත් පව්.. එහෙම වෙලාවට වැඩේ කරගන්න උරහිස අඩන්න දෙන පිරිමි ඔනා තරම්.. සමහර ගැනු ඔය පටලවල කැලි හොයාගන්නත් බැරි කරගන්නේ 18දි 19 දි අතේ පයේ ඇගිලි ගානට කොල්ලො එක්ක බුදියලා, එව්වා ඔක්කොම බැදපු එකාටත් කියලා, පවුල් ජිවිතේ අගේට ගෙවනවා.. ඒක තමයි තෙරුම් ගැනීම සහ විශ්වාසය.. විශ්වාසේ කඩ කලොත් හදාගන්න අමාරුයි.. ඒ වගේඉම හදාගත්ත විශ්වාසයත් කඩන්න අමාරුයි.. සමහර පිරිමි දැහට දැක්කත් ගැනි වෙන එකෙක් එක්ක යනවා විශ්වාස කරන්නෙ නැ.. මේ නිසා කියන්න තීන්නේ, එකකට එකක් සිද්දි වෙනස්, ඒක නිසා, අර සිද්දියේ විසදුම මේ සිද්දියට හරි යන්නෙත් නැ, මේකේ එක අරකට හරියන්නෙත් නැ..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    හෙන නීති දැම්මත් ඒ අයියගේ වයිෆුත් කො‍ටු පනිනවා ඇති පුතේ.. මොකද ඔය වගේ සක්කිලි බල්ලන්ට දඬුවම් ලැබෙන්නේ සොබා දහමෙන්.. :):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පෙට්ටිය අත්‍යාවශ්‍යයි

    රටේම ඉන්න ලපයි සිපයි ඇරලා ඇරලා කන්ඩෙම් වුනු එකක් අන්තිමට මට කරගහන්නයි වෙන්නේ ඔව්වා බලන්නැත්තං
    මහපු පෙට්ටියක්ම සෙට් වෙයන්!:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බදින්න කලින් කරපු සෙල්ලන් නවත්තගන්න ලෙසියි, හැබැයි බැන්දට පස්සේ පිට යන්න ගත්තොත් නවත්තගන්න හරි අමාරියි, කොහොමහරි එකකින් බේරුවත්, ආයේ අහුවෙන එකක පැටලෙනවා.. ගැනු පිරිමි දෙකම.. කන්යා බාවය නෙමෙයි වටින්නේ, ගැලපෙන දෙන්නෙක් කසාද බැදීම, ජිවිතෙකට කොල්ලො එක්ක යාලු නොවුන කෙල්ලො ගෙවල් වලින් හොයලා දෙන උන්ව බැදලා පොඩි ප්‍රශ්නෙටත් වෙන උන්ට තුරුල්වෙලා අඩනවා මම දැකලා තියනවා, ඒ මනුස්සයත් පව්, ගැනිත් පව්.. එහෙම වෙලාවට වැඩේ කරගන්න උරහිස අඩන්න දෙන පිරිමි ඔනා තරම්.. සමහර ගැනු ඔය පටලවල කැලි හොයාගන්නත් බැරි කරගන්නේ 18දි 19 දි අතේ පයේ ඇගිලි ගානට කොල්ලො එක්ක බුදියලා, එව්වා ඔක්කොම බැදපු එකාටත් කියලා, පවුල් ජිවිතේ අගේට ගෙවනවා.. ඒක තමයි තෙරුම් ගැනීම සහ විශ්වාසය.. විශ්වාසේ කඩ කලොත් හදාගන්න අමාරුයි.. ඒ වගේඉම හදාගත්ත විශ්වාසයත් කඩන්න අමාරුයි.. සමහර පිරිමි දැහට දැක්කත් ගැනි වෙන එකෙක් එක්ක යනවා විශ්වාස කරන්නෙ නැ.. මේ නිසා කියන්න තීන්නේ, එකකට එකක් සිද්දි වෙනස්, ඒක නිසා, අර සිද්දියේ විසදුම මේ සිද්දියට හරි යන්නෙත් නැ, මේකේ එක අරකට හරියන්නෙත් නැ..
    :lol::lol: sex guru :lol::lol:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මට කන්යාබාව්ය විවාහයට අත්වශය දෙයක් නෙමේ හැබැයි මට බොරු නොකර හැමදේම මට කියන්න ඕනෙ ... මට කෙල්ලෙක්ගෙ අතීතයෙන් වැඩක් නෑ ඒත් වර්තමානය සහ අනාගතය ගොඩක් වැදගත්
    මේකෙන් අදහස් කරන්නෙ නෑ වටේ ගිහින් දහ අට සන්නියම නටපු එකක් මම කරගහන්න කැමතී කියල ඒදේ වෙන්න තිබ්බ හේතුව සාදාරනනම් . කෙල්ල මට ඇත්තටම ආදරෙයිනම් මට බොරුවක් කරන්නෙ නැත්නම් මට ඉන් එහාට දෙයක් ඕනෙ නෑ

    :yes::yes::yes::yes:
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    Nilushi_Nugegoda
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 135
    Join Date: Aug 2011

    Today, 02:17 PM

    Samanya piliganeema Decent kellek kumari bambasara rakinawa kiyalai

    ethin thaman marry karana kena ekka thamai 1st sex eka wenne

    Kawda akamathi noedul kellek labenawata

    namuth ethin dan sankiirnai...

    affair wadi,,godak love kiwwata sexmai wenne
    ehema affair ekak break unama hoda kellek unath kanyawak newe ne

    kanyawak nowena kenek marry karanawa kiyanne kawruwath kapu wela gediyak kanawa wage kiyanawa,,,
    samaharawita kellawa kalin bf la hodata fun aran use karala tiyenna puluwan
    ethin ehema hard used yoni margayak ekka ottu wenna wenawa ,,,

    anika ethin sex nokalath wena reason walin verginity natiwennath puluwan

    Verginity kiyanne benchmark ekak wage kiyala kiyanne...

    owwa ethin debate karanna puluwan

    kolloth ethin kochchara fun aran aran badianwada,,,ewata benchmark naha ...he hheee

    monawa unath Kanyabawaya sahithawa marry karana decent kellekta poddak respect karanna wenawa..eka ayata labenna one deyak ne.

    sinhala baudda samajaye gahaniya sex walata negative by default...eka ehema una nisa sinhala baudda family godak stable,,Amma mona dey unath daruwo ganamai hitanne,,,anik okkoma asawal palanaya karan daruwo,family ekama defend kala...
    eka dan wenas wela..dan pirimiyata wada gahanu sexually open wela...ethin
    dennama tharageta fun seeking..dan ammala essara wage lamaiganama nahenne naha

    monawa unath..mona aagama jathiye unath,,hoda sihiyen jeewath wenawanam..sammaa sathiya tiyenawanam...decent life ekak tiyenawanam prasna adui...
    hageem walata wahal wenna wenna api prasna godaka hirawenawa...

    ethin decent hoda family life ekak balaporoththuwen kaamuka hageem walata wahal wen nathuwa kanya bawaya sithamatha rekagath kellek watinawa

    උබේ කතාව ඇත්ත බං, :yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ දැකලා තියනවද ( අහලවත් ඇති ) ඇමෙරිකාවේ තියනවා sex offenders ලා කියලා සෙට් එකකගේ list එකක්.. උන්ව public කරලා තියෙන්නේ මහජන හිතසුව පිනිස.. ගෙවල් තියන තැන් පවා ප්‍රසිද්ද කරනවා, උන් කමියුනිටි එකට ත්‍රේට් එකක් කියලා දැනෙන්න.. අන්න ඒ වගේ එකෙක් මූ.. ලන්කාවටම එකයි.. ඔ යර්ස්...
     
    ridila ?