kellage birthday eka

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලස්සන ඇදුමක් අරන් දියන්, ඒත් එක්කම බෝනස් එකක් හැටියට,
    ඒ කෙල්ලට පැයක් වගේ උණුසුම් හාදුවක් දියන්, ඒ හාදුව ජිවිතය පුරාවටම අමතක කරන්නේ නැති වෙයි බං :rolleyes: උඹ අරන් දෙන තෑග්ගට වඩා ඒක එකීට වටී.
     
    • Like
    Reactions: thomian

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අත් ඔර්ලෝසුවක්..:oo::oo:
    (වෙලාව බලන වාර‍යක් ගානේ උඹව මතක් වෙ‍යි.:D:D)
     

    pupudu

    Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    ubama athin hadala mona hari diyan...podikale api ATHWADA kiyala kiyanne
    birthday card ekak hari mona hari.ubama hadala deepan...by exp i know...eka thamai karanna puluwan hodama de..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එයා කැමති දෙයක් අරන් දෙන්න කෙල්ල ඇත්තටම ආදරෙයි නම් හෙන ගනන් දේවල් වලට කැමති වෙන එකක් නැහැ..ඒ නිසා එයා සතු‍ටු වෙන විදියේ දෙයක් අරන් දෙන්න..සෙරෙප්පු දෙකක්...වොට්ච් එකක්....ඈඳුමක්..සමහර විට මගේ විදියට නම් මම ගර්ල් වෙනුවෙන් පොඩි කෑමක් වගේ උනත් දෙන්න පුලුවන්..ලොකුවට වියදම් නම් කරන්න ඕන නැහැ...