kellage prashnayak

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,555
    24,563
    113
    Fantasy
    eth ei bn kella ochchra kal gatte ubata sex kra kiyla kiyanna. affair 1 patan gatta kaalema kiwa nm iwarane. ethkota ubata ekiwa mathka kranna hri thibba
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    muladima kiyala nane kella. e kiyanne ubawa ahu wenakal idala geteta. hamba wela 2-3 months walin kiwwanam hari.

    Ubata oka kiwwe badinna okkoma set karain passeda?

    Ubata sure nam, uba passe mala penna welawaka 'wate giya ekiyakne' kiyala baninne ne kiyala. bedapan.

    Bendain passe wate yanne neththam echcharai. habai ubatath eka adinne nethuwa inna puluwan wenna one.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ubata badinna kalin kella oka kivva hinda kella hoda kellek wenna athi ban.godak un badinkan kiyanne ne bedalath awruddak dekak giyata passe thamai ex bf kenek hitiya kiyala kiyanne.hena kapatiy kello
     
    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0
    Ithin uba adarei nam apen ahanne ai oka
    eth meka hithe wada denwa
    eth ei bn kella ochchra kal gatte ubata sex kra kiyla kiyanna. affair 1 patan gatta kaalema kiwa nm iwarane. ethkota ubata ekiwa mathka kranna hri thibba
    muladima kiyala nane kella. e kiyanne ubawa ahu wenakal idala geteta. hamba wela 2-3 months walin kiwwanam hari.

    Ubata oka kiwwe badinna okkoma set karain passeda?

    Ubata sure nam, uba passe mala penna welawaka 'wate giya ekiyakne' kiyala baninne ne kiyala. bedapan.

    Bendain passe wate yanne neththam echcharai. habai ubatath eka adinne nethuwa inna puluwan wenna one.
    man muladima hithuwa ehema deyak wela athi kiyala. eth meyage katinma kiwama aul wage
    ubata badinna kalin kella oka kivva hinda kella hoda kellek wenna athi ban.godak un badinkan kiyanne ne bedalath awruddak dekak giyata passe thamai ex bf kenek hitiya kiyala kiyanne.hena kapatiy kello
    :)
    badinna kalin kiyapu hnda matath ehma hithnwa
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මම කියන්නද පුතී, උඹට ඕක හිතෙන් අයින් කරන්න බැහැ. මනෝවෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් හරි උපදේශනය හරි ගනිං. අපි කොච්චර ඕක හිතින් අයින් කරන්න කිව්වත් උඹට ඕක කරන්න බැහැ. උඹට කෙල්ලත් අතාරින්න බැහැනේ. ඒ හින්දා ඔය ප්‍රශ්නය හිතේ තියාගෙන මැරි මැරී උපදින්න තමයි උඹට වෙන්නේ. උඩ එකෙක් කියලා තියෙන විදියට බැන්දට පස්සේ උඹේ කටින් කැරි කතාවක් කියවුණොත් එහෙම සමහර විට ඒ කෙල්ල උඹව දාලා යයි නැත්තං සිය දිවි නසාගන්නත් ඉඩ තියෙනවා. අනික් එක කෙල්ල උඹට කිසි දෙයක් හංගලා නැහැ කියලා තේරෙනවා. මගේ අවවාදය නම් ප්‍රශ්නයක් ආපහුවහම ඒක ඉවර කර ගනින්. කෑලි කොං තියාගන්නේ නැතුව. උඹට ජය
     
    owata yanna man ledek nwei bn :(
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    ube kella meeta kalin afir ekakadi kollek ekka sex karala thiyenwa kiyala denagaththoth uba mokada karanne. man thaama virgin eth kella ehma na. meya afir eka patan gaththain passe mage wishwase kada karala na kawadawathma. eth meka mage htihata wada denawa. mata kellawanm komath atharinna ba.mulinma meyage athithe gena hoyanne nathiwa htiyanmman hodai kiyala hithenwa dan me prashneta muna denne kohomada. man kohomada mage hitha hadaganne:sorry:

    Machun ubath gihilla shape eke baduwak 2kk gahapan...... Spa ekakata wageth palaya........ athakota dennama samanai ney problam solved............ ethakota ubata kellage history ya hoya hoya inna ona naa ney.....:angry::angry::angry:
    :angry::angry:
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    dude. දැන් උබ මොනා කරත් ඒ වුන දේ නවත්වන්න උබට බැහැ. ඉතින් හොදම වැඩේ ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතන එක. ඕක පැත්තකින් තියලා මෙහෙම හිතන්න . උබට ඔය වුනා වගේම මේ සිද්දියම මේ විදියටම තව වර්ජින් කොල්ලෙක්ට වෙනවා . මෙන්න මේ වගේ කොල්ලෙක්

    1. වටේ ගිය කොල්ලෝ 20-30 ක් ඇරපු කෙල්ලෙක් සෙට් වුන කොල්ලෙක්ට කොහොම දැනෙනවා ඇත්ද උබට ඔය දැනෙන විදිය නම් . ඉතින් උබ මොකෙක්ද උට දැනෙන විදිය ගත්තම.

    දැන් හිතපන් අයි උබට ඕක දැනගන්න ලැබුනේ. හිතපන් ඇයි දැන්. මැරී කරාම දැනගන්න තිබ්බනේ. නැත්නම් මැරෙන්න ලං වෙලා අවරුදු 80 දී දැනගන්න තිබ්බනේ.ඇයි මේ දැන්ම ? ඇයි අදම ?. මොකක්ද මේ life එක උබට කියන්න යන්නේ. ඉතින් ඕක උබට දැන් දැනගන්න ලැබුනේ කෙල්ලව උබෙම කරගෙන ලස්සන ජීවිතයක් ඉස්සරහට ගත කරන්න වෙන්න පුලුවන්. උබට කෙල්ලට ගොඩක් ආදරේ කරලා ලස්සන ජීවිතෙක පලවෙනි අඩිය වෙන්න පුළුවන්. don't ruin it.

    in fact psychologically

    දෙවෙනි පාරට ආදරේ කරන කෙල්ල පලවෙනි පාරට වඩා ආදරෙයි කොල්ලට . හේතුව කෙල්ල පළිගන්නවා හිතින් කලින් කරපු දේ වැරද්දක් විදියට කෙල්ල දකින්නේ. so let it be.

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,063
    25,136
    113
    කෙල්ලක්මයි කිව්වේ ෆිල්ම් හෝල් වලට රින්ගුවේ, කිස් කරන්න විතරක් නෙවේ කියලා.....Be alert, Don't feel her you are soft. After marriage again go out mean " cut her throat"
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    KELLA HODAI NAM OWA HITHANNA EPA BN . UBALATH MAHA MODA KATHA AHANNE.UBA ADARE KELLATA NEMEI EKIGE ATHEETHETA . MODA WENNA EPA MCHN. DONT LET PAST TO RUIN YOUR FUTURE me English tikak damma weredda thiyenawanam kiyala dihan
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    Oka prashnayak newei bro, parana dewal wadak na ne. Uba anagathaya gana hithala, oka hondin digatama karagena palayan, mathak karala ekita kiyala ube virginity eka nathi karaganin.
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    mata affair godak tibuna. ewa tyenakota love ekka anith dewaluth una.eka hati e nisa dan badinna inna ganige past eka mama hoyanna giye naha. eya ahanna aweth naha. kellawa wishwasai e athi.mamath waradi wada karanne naha dan puluwan taram. e athi.echcharai jiwath wenna ona.