kellak ...

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    :no: අනේ මටත් ආදරේ කරන්න කෙල්ලක් හිටියනම් ............ :oo: තව කොච්චර කල් මෙහෙම තනිකඩව ඉන්නද ..........:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ අපිත් අපූරුවට තනිකඩව ඉන්නේ. මට ඔ‍ය ප්‍රශ්නේ නෑනේ..:lol::lol::lol::lol: (හැබැ‍යි ඉතින් එහෙම කි‍යලා ජීවිත කාලෙටම තනිකඩව ඉන්නත් බෑනේ...:no::no::no::no:)

    ඔන්න උඹට ඉක්මනට කෙල්ලෙක් හම්බ වේවා කි‍යලා මගේ ගානේ බම්ප් එකක්.
    :):):):):):):)
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මේ අපිත් අපූරුවට තනිකඩව ඉන්නේ. මට ඔ‍ය ප්‍රශ්නේ නෑනේ..:lol::lol::lol::lol: (හැබැ‍යි ඉතින් එහෙම කි‍යලා ජීවිත කාලෙටම තනිකඩව ඉන්නත් බෑනේ...:no::no::no::no:)

    ඔන්න උඹට ඉක්මනට කෙල්ලෙක් හම්බ වේවා කි‍යලා මගේ ගානේ බම්ප් එකක්.
    :):):):):):):)

    ;) thanx sho bump ekata :yes::yes::yes::yes:හැබැ‍යි ඉතින් එහෙම කි‍යලා ජීවිත කාලෙටම තනිකඩව ඉන්නත් බෑනේ :yes::yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    මචන් උබේ ආදරේ උබ දෙන්න ඔනේ උබ කරනවාටත් වඩා උබට ආදරය කරන කෙනෙකුට විතරයි. ඒක මතක තියාගනින්. අනික් එවුවා ගැන බැළුවෙත් උබ‍ට දුක් විදින්න වෙනවා හැමදාම
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මචන් උබේ ආදරේ උබ දෙන්න ඔනේ උබ කරනවාටත් වඩා උබට ආදරය කරන කෙනෙකුට විතරයි. ඒක මතක තියාගනින්. අනික් එවුවා ගැන බැළුවෙත් උබ‍ට දුක් විදින්න වෙනවා හැමදාම

    adare karanawa nam mata bokkenma karanna puluwan eth kellonta mawa penna ba ne :D e nisa mata unwa penna ba :yes: un gasdala adambara kamata giyoth man nam munawath balanne na ... :lol: