kellek ඕනෑ කර තිබේ ... !

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ♥-Aurora-♥;11184346 said:
    මොකටද හොයන්නෙ?

    බඳින්න....ඔයාත් ඔය කියපු විදිහේ එක්කෙනෙක් නම් ඉතින් ඔයා උනත් කමක් නෑ....:lol::lol::lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉන්නවා නම් දෙයිද ???

    මෙහෙම කෙල්ලක් ඉන්නවා නම් කවුරුවත් දෙයිද මචං......:no::sorry::sorry:
    අපරාදේ ඇඩ් දාන සල්ලි.....;)
    අර කිව්ව වගෙ ටෙලියක,ෆිල්ම් එකක නම් මේ වගෙ කෙල්ලො පඳුරකට පයින් ගැහුවත් හැටක් විසි වෙන් නැතෑ.....:lol::lol:

    great add anyway bro....:cool::cool::cool:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    බඳින්න....ඔයාත් ඔය කියපු විදිහේ එක්කෙනෙක් නම් ඉතින් ඔයා උනත් කමක් නෑ....:lol::lol::lol:

    :no::sorry: ඔයත් නළුවෙක් වෙන්න. එතකොට ඔය වගේ අය ගොඩාක් සෙට් වෙයි! :yes:
    ගුඩ් ලක්!
     
    • Like
    Reactions: azarox