Kellek ekka yanna one [HELP]..

Dakshina Hettiarachchi

Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    machn kellek ekka podi fun ekak ganna yanna honda thanak kiyannako.. colombo awata wenna oni.. mama ine wattala nisa... shape eka kawruth nathi thanak unoth maru....:)
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    දියවන්නාව පැත්තෙ පලයන්. නැත්නම් වැල්ලවත්ත බීච්.
    නැත්නම් සත්තු වත්තෙ මොකෙක්ගෙ හරි කූඩුවක් අස්සෙ පට්ට :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දියවන්නාව පැත්තෙ පලයන්. නැත්නම් වැල්ලවත්ත බීච්.
    නැත්නම් සත්තු වත්තෙ මොකෙක්ගෙ හරි කූඩුවක් අස්සෙ පට්ට :)
    වැල්ලවත්ත බීච් නම් සොරි තමයි මචන් සෙට් එකකට අහු උනොත්. යන්න එප කෙල්ලත් එක්ක :sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආං අර දත නැති එකාගෙ ගෙදර පලයං.. ඌම එන්න කියලත් තියෙනවා නේ..
    බය නැතුව පලයං.. කිසිම කරදරයක් වෙන එක්ක නෑ.. ඕකගෙ කට විතරයි :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    අල්ලන සෙල්ලම් කරන්න යන්නද බන්...:rolleyes::sorry: හැබැයි පරෙස්සමෙන් පුතේ :yes: