kellek gana kase ekak

577

Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ස්ත්‍රී දූෂණය. ලංකා‍වේ අපරාධ නීතිය යට‍තේ ස්ත්රීි දූෂණයක් යන්න මූලික කාරණා පහක් යටතේ අර්ථ ගන්වා ති‍බේ. එනම්,

    1. ස්ත්‍රියගේ කැමැත්තට විරුද්ධ ව


    2. ස්ත්‍රිය‍ගේ කැමැත්ත ‍නො මැති ව


    3. සිහිවිකල් බවින් ‍පෙ‍ළෙන ‍හෝ උමතු‍වෙන් ‍පෙ‍ළෙන ‍හෝ බීමත් ව ‍සිටින හෝ ස්ත්‍රිය‍කගෙන් බලාත්කාර‍යෙන් කැමැත්ත ලබාගැනී‍මෙන්


    4. වංචා සහගත ව ස්ත්‍රියක වරදට ‍පො‍ළොඹවා ගැනී‍මෙන්


    5. කැමැත්ත ඇති ව හෝ නැති ව වයස අවු.12 ට අඩු නම් එවැනි දැරිවියක් හා සංසර්ග‍යේ ‍යෙදීමෙන්

    යන අවස්ථා ප‍හෙන් එකකට ‍හෝ අයත් ‍වේ නම් එය ස්ත්‍රී දූෂණයක් ‍ලෙස හැඳින්වේ.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    nadu dana kiyapan e h*!!&#wa :angry: den owa wela godak kalne? .medical eke mukuth proof karanna be. phone eke details policiyan balanakota e h*!#a anith kolatath msg's yawala thiyanawane(eki wena kollo kedenakota msg's yawalada danne :oo: ). ethakotama policiyata therei eki b*!u kiyala :angry: . case iwarai
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mona medical da yako :P uba eye neme ne kare :V ekita ba oppu karanna :D parana msg ehema thiyenawa nam ewa penanna puluwan :) eth uba kara kiyala sakki na ne :) puluwan nam oya kiyana kollageth ekka thiyena sambande hoyala thiyaganin :) ita passe kiyanna puluwan ne meya mee wena kenek ekka rawum gahala mage kare ellenna enawa kiyala :)
    ekek damma wage call ekak aran oka katha karala recode karana ekath patta idea eka :)
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ගනින් ඒකිට කෝල් එකක්..
    ඔන් කරපන් ෆෝන් එකේ රෙකෝඩින්..
    කතාකරපන් යථාර්තය..
    ඒකිගේ කටින්ම එලියට ගනින් ඇත්ත..
    උඹ බයවෙලා වගේ හිටපන්..
    පොලෝසියට රේකෝඩින් එක අහන්න දීපන්.

    menna karanna thiyena niyama dee :yes::yes:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    daanna kiyapan nadu! natham ubama ekige amma thatha laga gihin okkama kiyapan!gedarin ekita nadu!
    issela ubei ekigei wayasa kiyada?
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ගනින් ඒකිට කෝල් එකක්..
    ඔන් කරපන් ෆෝන් එකේ රෙකෝඩින්..
    කතාකරපන් යථාර්තය..
    ඒකිගේ කටින්ම එලියට ගනින් ඇත්ත..
    උඹ බයවෙලා වගේ හිටපන්..
    පොලෝසියට රේකෝඩින් එක අහන්න දීපන්.

    හරියට හරි කොල්ලා
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    adeee mtath ohoma Una na ban.but nadu Dana seen ekak Nam Naha ekima Mata boots thibba .mama pissu hadila indiye ekata .dan supiri kellek innawa ban Mata .(lassana newe) patta
    adarey .eki Mata adare karana tharam Mata ekita karanna baha .ARA widiyata call ekak aragena a umba katha karala record karala tiyaganin.ganita eka record Kara kiyala kiyapan ahuwoth Ko kiyala eke Honda bara pathalama kallak diyn ahanna .poddak .anik ewath me wagema tama kiyapan .ganita hujja yay.umba kiyapan okkoma pennanawa kiyapan naduwa iwara unama apahasa naduwak hari mokak hari magulak danawa kiyapan ekita wiriddawa
     
    Last edited: