Kellek gena prasnayak

Awankaya001

Member
Aug 2, 2017
9
1
0
Machanla mekai seen eka. Ape institute eke palleha batch ekaka inna gehenu lamekta mama kemeththen hitiya. Ithin mama e gehenu lamayage profile eka hoyala message ekak dala kiwwa mama eyata kemathiy kiyala. Ithin e lamayath den math ekka shape eke message karanawa eth man gena mokada hithenne kiyala ehuwama kiyanne thama mokuth kiyanna be kiyala message walin witharak. Mama number eka illuwata dunneth ne. Mata podi upadesak denna puluwanda meka goda daganna. Thanks. :love:
 
  • Like
Reactions: craabeysinghe

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බුකිය් ඉදන් මැසේජ් වලින් ලව්කරන්න් පුළුවන් ද බන් ..

    එලියට බැහැල කෙලින්ම කෙල්ල එක්ක මුනට මුණ කතා කරපන් ..:D
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මොන සමයමක්ද මිනිහෝ මේ...එළකිරි එකේ මගුල් කැපුවො ඉන්නවා කියලා හිතුවද...කෙලින් ගිහින් කතා කරපන්....බැයිනම් බැහැ..කැමතිනම් එහෙමයි!...ඔහොම තටම තටම ඉදලා වරෙන්කො ආය ෆේක් එකක් හදාගෙන මම පන වගේ ලව් කරපු කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා..එදාට මම උබට පු# අරිනවා දෙපිට දාලා!හැම හුත්#ම මෙතන දාලා අහන්න එපා!
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111

    :D:D:D:D:D:D
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    මොන සමයමක්ද මිනිහෝ මේ...එළකිරි එකේ මගුල් කැපුවො ඉන්නවා කියලා හිතුවද...කෙලින් ගිහින් කතා කරපන්....බැයිනම් බැහැ..කැමතිනම් එහෙමයි!...ඔහොම තටම තටම ඉදලා වරෙන්කො ආය ෆේක් එකක් හදාගෙන මම පන වගේ ලව් කරපු කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා..එදාට මම උබට පු# අරිනවා දෙපිට දාලා!හැම හුත්#ම මෙතන දාලා අහන්න එපා!

    :yes::yes::yes: Labbak karanne nethuwa kelinma gihin okita talka daapan miniho!!!!!
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    342
    83
    Langley
    Nedakin mehemath kasherukaawak nathi un..yko thawath fb ekenma hamini hamini idapan kellata unge batch eke 1k kotala yanakan.ubata hulan thama.eeta passeth fb stalk kara kara inne uba wage un thama
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    මරුසිරා;22038830 said:
    බුකිය් ඉදන් මැසේජ් වලින් ලව්කරන්න් පුළුවන් ද බන් ..

    එලියට බැහැල කෙලින්ම කෙල්ල එක්ක මුනට මුණ කතා කරපන් ..:D

    :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    ආසයි බයයි ද? වෙන එකෙක් අහල දාගන්න කලින් උබ අහපන් උබේ පෞර්ෂය කොහොමද බලවද දන්නේ නෑ... පිරිමියෙක් වගේ හිත හයිය කරන අහපන් කම් ඕ ගෝ චිකාගෝ කියල
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    මොන සමයමක්ද මිනිහෝ මේ...එළකිරි එකේ මගුල් කැපුවො ඉන්නවා කියලා හිතුවද...කෙලින් ගිහින් කතා කරපන්....බැයිනම් බැහැ..කැමතිනම් එහෙමයි!...ඔහොම තටම තටම ඉදලා වරෙන්කො ආය ෆේක් එකක් හදාගෙන මම පන වගේ ලව් කරපු කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා..එදාට මම උබට පු# අරිනවා දෙපිට දාලා!හැම හුත්#ම මෙතන දාලා අහන්න එපා!

    That's my boy:rofl:
     
    Awankaya001

    Member
    Aug 2, 2017
    9
    1
    0
    මරුසිරා;22038830 said:
    බුකිය් ඉදන් මැසේජ් වලින් ලව්කරන්න් පුළුවන් ද බන් ..

    එලියට බැහැල කෙලින්ම කෙල්ල එක්ක මුනට මුණ කතා කරපන් ..:D

    Thanks machan kella set wuna :yes::love:
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    බුකිය් ඉදන් මැසේජ් වලින් ලව්කරන්න් පුළුවන් ද බන් ..

    එලියට බැහැල කෙලින්ම කෙල්ල එක්ක මුනට මුණ කතා කරපන් ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහොමද කරේ කියලා කියපන් අපිටත් දැනගන්න(educational purpose only)