kellek nisa gini thiya gaththa modaya

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,634
    45,978
    113
    තරුණියකගේ හුටපටයක් නිසා තරුණයෙක් මොරටුවේදී මහදවල් ගිනිතබා ගත් හැටි


    w2.jpg



    HInqNt9.jpg


    වීඩියෝව යටින් බලන්න

    https://www.facebook.com/579486268831421/videos/1030639600382750/
     
    Last edited:

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඔය එවලේ ගිනි තියා ගෙන නම් නෙමේ
    ගොඩක් පරණ එකක්
    බලපන් තුවාලේ හොඳ වෙලත් එක්ක

    කෙල්ල ජොබ් එකක් එහෙම කරන කෙල්ලෙක්
    මූ මඟදි දැකලා පස්සෙන් ගිහින් අකමැති උනාම ඌම ගිනිතියා ගෙන
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ගිනිතියා ගන්න එකට බය වෙලා කෙල්ලෝ දෙන්න උනොත් හොඳට තියේවි බන්
    කොහොමද අපිට දුවලා ඉන්න කාලෙක
    අපි උන්ට හොඳට උගන්නලා සේරම කරලා
    කොහේත් යන කුඩ්ඩෙක් ඇවිත් දුව බන්දපන් නැත්තම් ගිනි තියා ගන්නවා කිව්වොත්?
    අපි අනේ මෙන්න දුව ගන්න කියලා දෙනවද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අඩෝ ගැනී ස්ටාර්ට් කරලා යන්න හදද්දිම පිටිපස්සේ ලගේජ් එකෙන් බයික් එක උස්සන්න ඕන.;);)
    අක්සලරෙටරය කරකවනවා කරකවනවා බයික් එක එකතැන:lol::lol:
    කොහොමද ආතල් එක.:lol::lol:
    මන් ඕක ඒ දවස්වල බයික්වල අපේ ගෙදර ආපු කොල්ලන්ට කරනවා.:):)
    උන් යන්නන් මචං එහෙනං පස්සේ හම්බෙමු කියල 5ක් ගහල බයික් එක ස්ටාර්ට් කරන යන්න හදාදී තම ඕක කරන්නේ.මල පදිරි අරූ.:lol::lol:
    සමහරු තරහට ඒ වෙලේට අක්සලරෙටරය ලෙල්ලට කරකවනවා,:dull::dull:
    මාත් එහෙම ඉදල අතාරිනවා,:baffled::baffled:
    බයික් එක උඩ පැන පැන යන්නේ ටික දුරක්.
    3.gif
    3.gif

    දවසක් එකෙක් වැටුන.එයින් පස්සේ එහෙම,ක්රේ නැ.:sorry::sorry:

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඌට සුදු කබර රෝගයද මන්ද...පිච්චුනානම් ඔච්චර ඉක්මනට ඔහොම සුදු පාට වෙනවද හැම? කළු වෙලා රෝස්ට් වෙනවා මිසක...අනික ඔහොම ඉන්න පුළුවන් ද බන්...දනවනේ...මූට ගානක් නැතුව ඉන්නවා..පිස්සු යකෙක්...ගිනිතියාගත්තම දැන් ගෑනි කොහොමත් කැමති වෙනවද...නිකන් එකාට අකමැති ගෑනි හම පිච්චුනු එකාට දැන් කැමති වෙයිද...ඌට එක තේරුම් ගන්න බැරිද :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.

    There's something wrong with you then :lol::lol: කෙල්ලෙක් ට උකන එකට වඩා ආතල් වෙන්නේ කොහොමද බන් සොෆ්ට්වෙයා එකක් හදන එක...:baffled::sorry::sorry:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    There's something wrong with you then :lol::lol: කෙල්ලෙක් ට උකන එකට වඩා ආතල් වෙන්නේ කොහොමද බන් සොෆ්ට්වෙයා එකක් හදන එක...:baffled::sorry::sorry:
    ගිනි තියා ගත්ත එකා මේ සොෆ්ට්වෙයා එකාට වඩා පියවර 100ක් ඉදිරියෙන් :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය එවලේ ගිනි තියා ගෙන නම් නෙමේ
    ගොඩක් පරණ එකක්
    බලපන් තුවාලේ හොඳ වෙලත් එක්ක

    කෙල්ල ජොබ් එකක් එහෙම කරන කෙල්ලෙක්
    මූ මඟදි දැකලා පස්සෙන් ගිහින් අකමැති උනාම ඌම ගිනිතියා ගෙන

    avatar557799_2.gif

     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol:
    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ.
    මට නම් කෙල්ලෙක් තාම බැනලත් නෑ බැන්නත් ගණන් ගන්නෙත් නෑ.
    මට නම් කෙල්ලෙක්ට හු*නවට වඩා software එකක් හදන ඒක ආතල්.

    :shocked: :eek: :nerd::oo::baffled: