Kellek samaga kathawata enter weema

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    down karanna epa mcn!

    down wenna oni na, confirm bala kiyahan.... api balamuko.....meeta wada cha seen goda gihilla dan lamai ekkath innava
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    paw yako mu, ado uba line eke kara gena yaman, ubala dan podi ewwo nemei ne,

    poddak hina wenna kata konakin hari hina wenna balapan, iseelema dath 32 eka wirithala ehema hina wenna epa, ube kammul diha (hitha gena) ena widihata hina weyan..

    kisim awlak na

    ubata kara ganna puluwan,

    mama dakina ekama case eka dakinne, ubata job ekak nathi eka witharai,

    habai uba kiyana kathawa anuwa, ekita samya pawlak wage (middle class)

    ubalata nan salli thiyenava hadai, ehemai kiyala kello nawenne na, (eki lassana nan).

    eki dannawan ube issara scholle parana hutappara, love eka danmama ewarai kiyala hitha gainin.

    uba thiyenne oni, eki pitipassahen yana, ekita mokak hari karadarayak wada karna thana ,m bus eke , oya kohe giyath ubata meter wela news eka enna oni......kohen hari,

    hena gemen ubata inna wenava maasayak withraaaaa.....

    passe himitia enter weyan speech ekata

    visalbro - aa xxxx,good morning
    xxxx- aaa visalbro!!!
    visalbro-ithin xxxx kohomada , man dakka office ekakta ehema yanava.....
    xxxx-ow visalbro, gedara idala baane,...
    visalbro-eka nan atha xxxx, maath me hoayana gaman inne, hariyana ekak thaama hamba une nane....
    xxxx- hmmmmm
    visalbro-xxxx me laga paathada wada karanne??...

    dan mcn meka thama turning point eka......eki office eka gana wisthara kiwwoth, kelinma ethanta palayan, sadda wahala, ahuwoth kiyapan , me laga paatha wada wagayakata yanava kiyala.....

    eka hinda line eke idapan..................

    eeta passe podi line ekai dekai, dawas 6 hariyatama yana welawatai ena welawatai set unan wade goda,

    kelinma ahapan, sunday wage nimadu paadu welawaka.......

    ahanna supirima welawal....

    1. eki gedara idan wadata yaddi (bus eka athule nan ahanna epa mage deyyo)
    2. eki bus eken bahala gedara eddi.(wada arila)
    3. eki sunday nathan saturday panthi yanwanan,, eda ude (ammo eka nan supiri)

    Rules to Follow!
    1. ekak uba goda yanava pennanna oni
    2. ubata wena kello na, uba eka hinda pubg ara payyawal me reddawal walata abbahi wela na.................
    3. uba clean full handsome inna oni,
    4. bada thiyenawaanan dannama gym ekata pala!!!. keeyak giyath kamak na fit eke idapiya!!!

    ubata jayen jaya...

    thawa monaha hari oni nan PM waren
    Adoi supiri bn uba.mn pm ekak daannam.dan podi wadak
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ කෙල්ල ට්‍රේනින්ද කොහෙද ගිහින් තියෙන්නෙ.දැන් වැඩට එන්නෙ නෑ බන්.දුක තමයි:sorry:

    :sorry::sorry:
    inna area1k danne nadda ? traning ynawa kiyanne aniwa weekends wala course1kata yanawa athi sure. ubata eki weda krana thena dannawa nam a margen eki gena info hoyagatha haki neda ona nam.. anyway umba ekita eka dawasak hari talk kalada ? mkda une
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686

    Kellage waredak nemeine :cool:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :sorry::sorry:
    inna area1k danne nadda ? traning ynawa kiyanne aniwa weekends wala course1kata yanawa athi sure. ubata eki weda krana thena dannawa nam a margen eki gena info hoyagatha haki neda ona nam.. anyway umba ekita eka dawasak hari talk kalada ? mkda une
    hina una echcharai.katha karaganna baa bn.train eke senagayi.lagata yannada?anika eki magekalla neweinee lagata gihilla katha karanna.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363

    අවුරුදු ගානකට කලියෙන් අහම්බෙන් මුණ ගැහුණු කෙනෙක් , විස්තර හොයන්න මහන්සි වෙලා මහන්සි වෙලා බැරිම තැන මට ආයෙමත් අහම්බෙන් සෙට් උනා එයා ඉස්කෝලෙ යනවා ස්ටේශමේ. පස්සෙ කට්ට කාලා කාලා යන්තම් ගුඩ්මෝනින් කියන්න අරන් සෙට් කරගන්න එහෙන් මෙහෙන් ට්‍රයි කරලා කරපු කරපු හැම වැඩේම වරද්ද්දි අත ඇරලා දාපන් කියලා හැමෝම කියද්දිත් මගේ උඩු හිත කියද්දිත් ඔච්චර අහබු සිද්දි ගොඩක් උන නිසා තව එකම පාරක් ට්‍රයි කරපන් කියලා යටි හිත කිව්වා. අන්තිමට මගේම ප්ලෑනක් හදන් ගහපු ගැටෙන් කෙල්ල අහු උනා. අවුරුදු 7 කට වැඩියි දැන්. එන අවුරුද්දෙ අපි බදින්න ඉන්නෙ.:P ඒ නිසා උත්සාහය අත හරින්න එපා ලැබෙන්න තියෙනම් ඒක නවත්තන්න මේ ලෝකෙ මොකෙකුටවත් බෑ.
     
    • Like
    Reactions: tha123

    Thread ekak daapan:cool:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    Thread ekak ona
     
    supiri bn.my congratulations.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Thread ekak daapan:cool:

    Thread ekak ona

    අපෝ වෙලාවක් නෑ බං. :rolleyes:

    supiri bn.my congratulations.

    දෙන්න තියෙන්නෙ පොඩි උපදෙසක් උඹ පොඩි එකෙක් නිසා මට වඩා. උත්සහය අත අරින්න එපා. බලාපොරොත්තු තමයි මිනිසුන්ව ජීවත් කරවන්නෙ. ලැබෙන්න නියමිත නම් මොන දීපංකරේ හිටියත් නියමිත් වෙලාවට හැමදේම හරියන්න උඹේ මාර්ගය සැකසේවි. :love:
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    matath dan kellek line wela tiyenne office transport eke yana,, mama bahina thaninmai bahinne,, bahala yaddi good morning kiyala mona hari topic ekak mama patan gannawa..eeta passe ekith mona hari kiyanawa.. habai prasnayak tiyenawa eki mata wada awrudu 10 balai..e hinda mama wadiya talk karanne na unanduwenn..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    matath dan kellek line wela tiyenne office transport eke yana,, mama bahina thaninmai bahinne,, bahala yaddi good morning kiyala mona hari topic ekak mama patan gannawa..eeta passe ekith mona hari kiyanawa.. habai prasnayak tiyenawa eki mata wada awrudu 10 balai..e hinda mama wadiya talk karanne na unanduwenn..

    උඹට වයස කීයද බං :eek::eek: