Kellek Set Karagamuda? :D

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේක සුන්දරයි වගේ පෙනුනට මහා භයානක සබ්ජට් එකක්
    මර පාළුවක් ජීවිතේට දැනුනු වෙලාවට කෙල්ලෙක් හිටියනම් හොඳයි කියල හිතෙනවා පොඩි දුකකුත් තියනවා පස්සේ මොලේ අවදි වුනාට පස්සේ කෙල්ලෙක් නැති එක මර පිනක් කියල හිතෙනවා. කෙල්ලෝ ඉන්න එවුන් විදින දුක දැක්කම, අදෝනාව එළකිරි එකේ දැක්කම කෙල්ලෝ සංහතියම එපා වෙනවා :P



    apita owata welawak na:rofl::rofl:
    moleta kammali unahama thama kello ona wenne. iganagannawanam/ wadak karanawanam oya aduwa danenna:rolleyes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    api nam kello dala boot kaala tiyanawa boot tiyala tiyanawa...
    machan oke depattak tiyanawa...

    honda kello innawa ban godak kollo hoyaganne anith jathiyee....
    hama sudui nam , kandha hodai nam pana dila hari yalu wenawa
    passe itin athe sathe nati wenakan wiyadam karanawa..

    mage nam advice eka...
    sira kellek daganin, sira love karapan, habai mulu jivitayama kella karaganna epa studies career eka athin issarahata yaman :) kella loss unot anit dewal tiyanawaa
     
    Aug 9, 2015
    82
    3
    0
    mata podi seen ekak danaganna ona.kellek naththan aduma gaane baduwakwath gahala athal ekak ganna puluwanne.mata mehema deyak hithenawa.baduwak gahala hadisiyewath passe kaaleka kellek ekka paare ehema yanakota ara baduwa meet wunoth ehema mokada wenne:lol:
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    MULINMA KIYANNA ONI MAGE GOOGAL :-)D) INPUT TOOLS WALA ALI LEDAK :D

    Kelinma bahinnam kaaranawata

    Kello kiyanne maha epa karapu jathiyak MATA :P

    dan kale hoda kellek hoyaganna amaruine ban :D eth itin asawatawat, hamadama single kiya kiyaa innathuwa forever alone kiyannathuwa kellek set karaganna hati pennanna hadanne.me wade koranne loke inna hoda dating expert dial ekak :)

    habai kollo mona kella set unat unwa oniwata wada wishwasa karanna yannepa.anika wayasa 20ta wadi nam nokadunu kello hoyannepa ema un naha...pana denawa qwat trust karanna epa.trust karanna puluwan kello hitiye ape ammalage kale.dan ema un naha.salli tiyana kal,eunge yaluwonta ubalawa lokuwata pennanna puluwan kal ubalawa tyan idi.nikan hari ewwa naththan ubalata kela wenna yanawa wage kiyala kellata danunot ubala kalee.edata ituru wenne ubage ammai tattai witarai.me qwe sahodara kamata,ubala kello set unain passe wena dewal :D


    (akamatten unat kiyanna wenawa badina poruwata nagina kal kellekta sira love karanepa.dan ubala kiyai uba baila kiyannepa! ehema na! hoda kello innawa! kiyala.e ubalata pena hati.
    api adare karana ayage waradi apita penne naha.eka thamai aththa.habai kollo, bandain passe mokaawa bandat badapu bere gahanna wenawa putha!)

    (ihatha sadahan kala dewal sathya bawata diuraa porondu wemi.mamath ali guliyak gilala inne hoda experience thiyenawa ithin :D )


    (awasana illima kellage ammawa tattawa salli walata ganna puluwan tatweka innawanam kellata pana arala love karahan :D )
    (bana qwata mama innet mage kella aaai ei kiyala balagena :D )

    menna video eka.

    https://www.youtube.com/watch?v=leiFgriQ9O0&index=2&list=PLT54KTD-Ut42NDsNDLXCjgyqxTtOX-Lgl


    උඹ සහෝදරයෙකුටත් වඩා හොද කෙනෙක් වගේ. උඹ කියන දේවල් මමත් හිතන හැටියට සහතික ඇත්ත. මචං මට උබේ පෝස්ට් එකේ තිබිච්ච සමහර දේවල් කියවන්න බැහැ. nokadunu kello තරහ නැතිව මේ මොකක් ද කියල කියනවද? මචං ඩේටින් කරනව කියන්නෙ මොකක්ද? දන්නෙ නැති හින්දයි අහන්නෙ. මචං උඹ කිව්ව දේවල් සීයයට සීයක් මටම ගැලපෙනව කියල මට හිතෙන්නෙ. මට අවුරුදු 31 එකක් ‍වෙනව. මටත් දැන් ගෙදරින් හොයනව. තනිකඩව ඉන්න හොද නැතිලු. මිනිස්සු කතන්දර කියනවලු. අපේ අම්ම එහෙම තමයි කියන්නෙ. මම සෑහෙන්න ගොඩක් බලන්න ගියා මටත් උන් ගැන තේරුන හැටියට උඹ කියපු දේවල් ඇත්ත. සල්ලි තියෙනවනම් ගොඩම තමා.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    7bBN45s.gif  walatharaya
     
    Aug 9, 2015
    82
    3
    0
    සිරාවට මචන් කෙල්ලෙක්ට බදිනකන් සිරවට love කරන්න හොද නැ. ඔය කතාවම ඉස්කෝලේ යන කාලේ කඩ්ඩ උගන්නපු sir කිව්වම අපි හිනා උනා බුවාට. :lol: එත් දැන් තමා තේරෙන්නේ ඒ කතාව සහතික ඇත්ත කියලා. :nerd::nerd:

    :nerd::nerd:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ සහෝදරයෙකුටත් වඩා හොද කෙනෙක් වගේ. උඹ කියන දේවල් මමත් හිතන හැටියට සහතික ඇත්ත. මචං මට උබේ පෝස්ට් එකේ තිබිච්ච සමහර දේවල් කියවන්න බැහැ. nokadunu kello තරහ නැතිව මේ මොකක් ද කියල කියනවද? මචං ඩේටින් කරනව කියන්නෙ මොකක්ද? දන්නෙ නැති හින්දයි අහන්නෙ. මචං උඹ කිව්ව දේවල් සීයයට සීයක් මටම ගැලපෙනව කියල මට හිතෙන්නෙ. මට අවුරුදු 31 එකක් ‍වෙනව. මටත් දැන් ගෙදරින් හොයනව. තනිකඩව ඉන්න හොද නැතිලු. මිනිස්සු කතන්දර කියනවලු. අපේ අම්ම එහෙම තමයි කියන්නෙ. මම සෑහෙන්න ගොඩක් බලන්න ගියා මටත් උන් ගැන තේරුන හැටියට උඹ කියපු දේවල් ඇත්ත. සල්ලි තියෙනවනම් ගොඩම තමා.

    නොකැඩුණු - ඔය කාරණේ පැති දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ කන්‍යා පටලේ කැඩිච්ච නැති අය. තවත් ආකාරයෙන් කියනවා නම් කලින් ලිංගික සම්බන්ධතා නොපවත්වපු කෙල්ලො. කන්‍යා පටලේ නොකඩුනාට ඉතින් කෙල්ලො වෙනින් ආකාරයකට ලිංගික සම්බන්ධතා කරනවා.

    ඩේටින්: ඔය කෙල්ලො කොල්ලෝ එකතු වෙලා කෑමකට යනවා, කතා කරන්න යනවා වගේ දෙයක්. western countries වල තමයි මේක තියෙන්නේ

    ලෝකේ ඒක ගෑනියි විශ්වාස කරන්න පුළුවන්. ඒ තමන්ගේ අම්මා විතරයි.
    ඊට අමතරව වෙන කිසිම ගෑනු පරානයකට ආදරේ කරන්න එපා. කෙලවෙනවා.
    සමහර වෙලාවටකට තමන්ගේ සහෝදරිය විශ්වාස කරන්න පුළුවන් නමුත් දැන් සමාජේ හැටියට එකත් බෑ