kellek set karganna

lol buwa

Member
Oct 9, 2013
80
0
0
Machanla Fb eken kallak talk karanne kohomada:baffled::baffled:...
mn danna kallak innawa..;);) fb eke ...ekita talk karana vidiya mata hita ganna ba:no::no:..sira love ekakata tama karanna hitan inne...kellath single....ath itin monawa karannath issalla talk karanna ona ne...:frown::frown:MATA TALK KARANA VIDIYA TEREN NA:(:(...podi help ekak diyanko kohomada talk karanne kiyala....METANA GODAK AYA INNAWANE HODATA TALK KARLA PURUDU KATTIYA:eek::eek::eek:..PL HELP EKAK DIYALLA;);)
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔයා බැඳලද කියල අහපන්
    15.gif
     
    Jun 26, 2012
    591
    162
    0
    :lol::lol::lol::lol:
    ඔයා ඉතිං කොහොමද ආදරේ කරන්නෙ...........
    මම නම් හිතන්නෙ ඔයා එයාට ඇත්තටම ආදරේ කරන්නෙ නැහැ...........:no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුලින්ම ...එයාගේ වටේ ඉන්න හැත්තෑ බුරුත්ත ඔක්කොම friend ලිස්ට් එකට add කර ගනනින් ....50 පාන්නට පස්සේ එයාට request එකක් දාපන්
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කෙලින්ම අහපන් අපි හු*මුද කියල... ඔය මොන මොන වෑල් බයිලා ගෑහුවත් අන්තිමට ඕන ඕකනේ.. කෙල්ලෝ කෑමතියි කෙලින් අහන උන්ට.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    මුලින්ම ...එයාගේ වටේ ඉන්න හැත්තෑ බුරුත්ත ඔක්කොම friend ලිස්ට් එකට add කර ගනනින් ....50 පාන්නට පස්සේ එයාට request එකක් දාපන්

    :eek:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කෙලින්ම අහපන් අපි හු*මුද කියල... ඔය මොන මොන වෑල් බයිලා ගෑහුවත් අන්තිමට ඕන ඕකනේ.. කෙල්ලෝ කෑමතියි කෙලින් අහන උන්ට.

    ආදරය කරන එකයි, sex කරන එකයි කියන්නේ දෙකක්. මිනිස්සු කියන්නේ තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙච්ච කොටසක් නෙවෙයි එතකොට මිනිස්සුන්ට ඕනේ තව කවුරු හරි කෙනෙක් සහයට Relationship එකක් හදාගැනිමේ point එක ඒකයි. sex නොකර වුනත් love කරන්න පුලුවන්.
     
    :yes::yes::yes:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    :yes: