බොරු කතාවක්. මිනිස්සුන්ට ඕන හැටියෙ තනියම ඉන්න පුලුවන්ආදරය කරන එකයි, sex කරන එකයි කියන්නේ දෙකක්. මිනිස්සු කියන්නේ තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙච්ච කොටසක් නෙවෙයි එතකොට මිනිස්සුන්ට ඕනේ තව කවුරු හරි කෙනෙක් සහයට Relationship එකක් හදාගැනිමේ point එක ඒකයි. sex නොකර වුනත් love කරන්න පුලුවන්.











