KELLEK set wenne na ne ban

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,731
    1,521
    113
    kellek thoraganna,wisthara hoyanna,set wenwanam kollek naththam,pera waradi naththam,gewal pasubima hoyanna,ewath set nam, kella yaluwela inne kiyala hithagena samanya widihata talk karanna,kanna bonna yanna,ekita wadayak wennepa,idala hitala dawas deka thunak penna innepa,i love you anam manam kiyannepa,eki set wegena enakota therenwa,eetapasse puluwan tharam ikmanata gedetta chora karanna
     
    • Like
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඒකට දැං කාලෙ ඉස්කෝලෙ යන්න පොඩි පගයලා ජොඩු දෙකක් පංති තියනව කියල ගෙදරින් පැනල උං යන ඉස්කෝලෙම හැමනිලා මාට්ටු. එක පගයෙක් ලැජ්ජාවට වස බීල දැං විඳව විඳව ඇති.
     
    • Sad
    Reactions: NRTG

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    කෙල්ලෙක් බැරිනන් ගෑණියෙක් සෙට් කරගනින් , අපේ පැත්තේ එකෙක් උගේ අයියගේ ගෑණි එක්ක දීගකනවා, අයියා හමුදාවේ ඉඳලා මැරිලා, මූ ගමට පිටින් එන එවුන්ට කියන්නේ හමුදාවේ හිටියා කියලා .
     
    • Wow
    Reactions: Ulti and NRTG