Kellek ta Advice කරන්න Help එකක් ඔනේ !!!

Five Rams

Member
Mar 27, 2016
98
3
0
31
Colombo
Kellek ta Advice කරන්න Help එකක් ඔනේ !!!

සහෝලා මගේ යාළු කෙල්ලෙක් ඉන්නවා (NOT GF),එ කෙල්ල පොඩි ප්‍රශ්නයකින් පිඩා විඳිනවා,මම එ කෙල්ලට හොඳ යාළුවෙක් හැටියට හොඳ විසඳුමක් මේ ප්‍රශ්නයට දෙන්න ඔනේ,මේ කථාව EK Public දාන්න බැ,මට විහිළු නැතුව මෙකට පිලිතුරක් දෙන්න පුළුවන් කෙනෙක් කමේන්ට් කරනවද,මටත් ලොකු වයසක් නැ මේකට හරි උත්තරයක් දෙන්න,මට 21 එයට 27 විතර.
 

කණියා

Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    විස්වාසවන්ත දන්න වැඩිහිටියෙක්ගෙං උපදෙසක් ගනිං බං
    ඕවා මේවයි දාන්න එපා... අදුරන අයියා කෙනෙක් වත් නැද්ද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    21 tharen nattam mona uttakda?
    uba kiyanne meke un pandithayo wage mn wadihitiyo kiyala thota pm gahai kiyalda?
    kellwa daneth na api thowa danneth na
    methana dapan a hinda
    danna ekek help karai