kellekgen ahanna?

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ane ban eyawa thawama eeta passe dakke nahane :(

    iyeth hitiye naha ban.aioooo :(

    උඹ ඉන්න තැනක් වත් දන්නේ නෑනේ
    එකක් පස්සේ විතරක් යන්න එපා බන් දෙතුන් දෙනෙක් පස්සේ පලයන්
    :D:D:D:D:D
    එතකොට එකෙක් වත් සෙට් වෙයි
    උඹ ජොබක් කරනවද
    ඔෆිස් එකෙන් කෑල්ලක් සෙට් කරගනින් ඒක තමයි ලේසිම විදිය

    :rofl::rofl::rofl::rofl::P:P:P
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    උඹ ඉන්න තැනක් වත් දන්නේ නෑනේ
    එකක් පස්සේ විතරක් යන්න එපා බන් දෙතුන් දෙනෙක් පස්සේ පලයන්
    :D:D:D:D:D
    එතකොට එකෙක් වත් සෙට් වෙයි
    උඹ ජොබක් කරනවද
    ඔෆිස් එකෙන් කෑල්ලක් සෙට් කරගනින් ඒක තමයි ලේසිම විදිය

    :rofl::rofl::rofl::rofl::P:P:P

    office eke echchara kello naha ban.inna unuth okkoma married nathnam engaged :(
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mulin numbers anammanam kola kali wala dala denna gihin noondi wenna epa machan ...... kella ehe mehe yana time ekak allala bus ekata nagapan ..... eeta passe vade umbe athe ....;).:cool:..
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කතා කරපන් ආයේ සෙට් උනාම. බයෙන් වගේ කතා කරන්න එපා. මුලින්ම නොම්බරේ දෙන්න එපා..එතකොට කෙල්ලට තේරෙනවා එන පොට. NEW GENERATION එක කරන්නේ FACEBOOk එකේ නම අහන එක..එකෙන් චැට දාල තමයි නොම්බරේ දෙන්නේ. :P
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    කතා කරපන් ආයේ සෙට් උනාම. බයෙන් වගේ කතා කරන්න එපා. මුලින්ම නොම්බරේ දෙන්න එපා..එතකොට කෙල්ලට තේරෙනවා එන පොට. NEW GENERATION එක කරන්නේ FACEBOOk එකේ නම අහන එක..එකෙන් චැට දාල තමයි නොම්බරේ දෙන්නේ. :P

    thanks idea ekata.eth ban mama fb use karanne naha.skype hari emal eka hari illa gannam
     
    Jul 20, 2008
    92
    5
    0
    apahu set unoth kata karapan uba kamathinam kalli walliban a kella kamathinam achcharai..baya wenna apa...pirimiyek wage kata karapan..kolla talk akak dammoth mata kiyapan. man inne dubai..:)